
Patta machan REP6 + added
මට මතක විඩියට ticket වල english හොඩියෙ අකුරු 26 ම නැ (මම ඩන්න විඩියට ) ඒ කියන්නෙ 'I' අකුර නැ... පොඩ්ඩක් හොයල බලන්න මම හරිද දන්නැ![]()

Hmm eth 2.5 enwane![]()
හරි හරි 2.5 එනව තමා මම අහුවෙ ticket වල I අකුර තියනවද කියල ??
ehnm O th nathuwa athi neda?

මෙතුවක් කාලෙකට එක සුවිප් ටිකට් එකක් අරන් නෑ බං.. මම දන්නවා මට ටිකට් ඇදෙන්නෙ නෑ කියලා.. අනික ඕක බොරු වැඩක් කියලත් දන්නවා..
ලිපිය වැදගත්.. ගන්න අයට නොගන්න.. උන් හැදෙනවා ගන්න එවුන් නැතිවෙනවා.. මම දැකලා තියනෙවා සමහර අය 10, 20 ටිකට් ගන්නවා.. අපරාධ සල්ලි.. හිඟන මනුස්සයෙකුට බත් පැකට් එකක් අරන් දුන්නා නම් පිනක් හරි සිද්ධ වෙනවා.. මේකෙන් වෙන්නෙ ලොකු ලොක්කො තර කරන එක.. පෙර කරපු පිනක් තියෙනවා නම් කලාතුරකින් එකෙක් දෙන්නෙක්ට එනවා.. ගොඩක් ඔය වගේ දේවල් වලට අහුවෙන්නෙ අහිංසක දුප්පත් මිනිස්සු තමා.. ලොක්කොත් ගන්නවා.. එයාලා පේන්න ගන්නෙ නෑ..
ජයවිරු කියලා ටිකට් එකක් තිබුණා නේද.. අන්න ඒක නම් වටිනවා.. රණවිරුවන්ට යමක් කරන නිසා..


