ekane ban,sirawata kawda hithuwe tickets walata mehema seen ekak wei kiyala,
බෝඩ් එකේ ඇතුලෙ උන් බෙදාගන්න ඇති
ekane ban,sirawata kawda hithuwe tickets walata mehema seen ekak wei kiyala,
thx machan...machan Cricket board eke un gawa ticket thiyenawalu.......mata hithena widihata lesima wade e ekekwa talk karana eka thamai........
ටිකට් නැතුව ඉන්න වෙලේ අරූ එනව බන දෙසන්න, මම මේ වතිල සීයගෙ ත්‍රෙඩ් එක දැකල ටිකට් ප්‍රින්ට් කරන්න හදන්නෙ


කොහෙන්ද ගත්තේ![]()
අරූගේ සියුමැලි මනස විනාශ නොකර හිටපිය
![]()


vikunan na ban...lanakava colombo thiyana semi ekata ave nattan 1000tama dennan![]()

Ireland මැච් එකකට ටිකට් හෙව්වනම් හොඳයි වගේ...![]()

අන්න ඒවගේ වැඩකට ඇති වැඩක් කරපන් 
Ireland හොඳයි වගේ බංඉස්සෙල්ලා ඉන්දියාවට ටිකට් ගනින්![]()

ඒකනේ
එහෙනම් උඹට 250 එක 50ටවත් දීගන්න වෙන්නෙ නෑ
අන්න ඒවගේ වැඩකට ඇති වැඩක් කරපන්
![]()
...තොගේ ටැග් දෙක දැක්කමනම් කන්න හිතෙනවා බොටුව
එහෙ ගියාට වැඩක් නැ එහෙ මැච් නෑIreland හොඳයි වගේ බං![]()

50 ewa 5k dunna 60 ganeසුරා දැන් ටිකට් කියක් විතර විකුනාගත්තද?

ඔව් බං වැඩිය ලාභ ඕනි නෑ කියලා හිතුවාලාබයි නේ![]()
තව ටිකට් 3ක් තියෙනවා..ඒවා 55 ගානේ දෙන්න හිතුවේ
ඇඩ්රස් එක එවන්න..ගෙදරටම ගෙනත් දෙනවා.. ට්‍රාන්ස්පෝට් වලට තව 2.50ක් වැඩියෙන් ගන්නවා![]()
apitath deepangko
