ටිකට් ඕන Urgent____Need tickets අර්ජන්ට්

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ah thanks thread ekata :rofl::lol:
    :lol:
    11.gif
    උඹට හම්බුනොත් මටත් එකක් දීපන්
    ඕස්ට්‍රේලියා පකිස්තාන් මැච් එක බලමුද?? 250 ටිකට් 4ක් දෙන්නම් :P අපි ඒ මැච් එකට ගිහින් ලංකාවට චියර් කරමු. පට්ට ආතල් එකක් ගන්න පුලුවන් :D
    ඊට හොඳයි මැච් එක නැති දවසට ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එකට ගිහින් ඕස්ට්‍රේලියාවට කෑ ගහනවා:lol::lol:
    ground eka laga three wheel driver kenekta kiyapanz
    un gaava thiyenavalu
    ekek avilla ticket dekak pennala giya:sorry:
    u aththada boruda danne nehe kivve
    1000 gane ticket 10k aran
    denatama 1500 gane 5k vikunala
    ithuru tika gedara aya ekka yanavalu
    ගන්න ක්‍රමයක් නැද්ද මචෝ:sorry:
     
    Feb 13, 2011
    21
    0
    0
    ගොන් කතා ලියන්න එපා යකෝ...ටී වී එක ගන්න 50000ක් විතර යනවා..මේක මේ ගොඩින් ශේප් කර ගන්න බලන්නේ:lol::lol:
    :lol::lol: යාලුවෙක්ගෙ ගෙදර පලයන්කෝ
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අනේ පල උඹ වගේ උන් මැච් එක බලන්න ගියොත් ඒකත් ලංකාව පරාද වෙයි:lol::lol:

    මම දැක්ක තොගෙ පාකිස්තානෙට සප් කරපු ත්‍රෙඩ් එක, ගොං හම්බය, පල පාකිස්තානෙටම කඩේ, ඌරු මොටා
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ANEY MATATH ONEY!!!!
    :shocked: ඇයි යක් පැටව්නේ මට හම්බෙන ටිකට් ටිකටම කෙලින්න බලන් ඉන්නේ... එහෙන් මහේෂ් මෙහෙන් තෝ... :growl:
    a ganata nam amarui ban a ganata eka ticket ekak denna puluwan
    mama tickets 5k dunna 25000 walata thawa 5k thiyanawa
    :shocked: නෙක්ස්ට් වර්ල්ඩ් කප් එක තියෙන්නේ මොන අවුරුද්දෙද බං..:eek: මම ඒ අවුරුද්දේ මැච් එක බලන්නම්...:lol::lol:
    යකෝ පිට රටින් එන උන්ට කෝටියක්වත් යනවද දන්නේ නෑ මැච් එක බලන්න:lol:

    මේක උඹට ජෝක් එකක් උනා නේද ඈ යකෝ...:growl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol: යාලුවෙක්ගෙ ගෙදර පලයන්කෝ
    හා එතකොට එහේ ටිකට් තියෙයිද.. නැත්නම් මැච් එක ඒ ලඟට එයිද:lol:
    50 ekak blackmarket yanne 1000ta ban :lol::lol:
    ඒකනේ බං..අරූ ග්‍රවුන්ඩ් හදන්න ගිය ගාන 50 ටිකට් වලින්ම හොයන්න ගේමක් දෙනවා වගේ:lol:
     
    Feb 13, 2011
    21
    0
    0
    මම දැක්ක තොගෙ පාකිස්තානෙට සප් කරපු ත්‍රෙඩ් එක, ගොං හම්බය, පල පාකිස්තානෙටම කඩේ, ඌරු මොටා
    :confused::confused: i have a right to support any team i like :P so shut the fuck up:lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :confused::confused: i have a right to support any team i like :P so shut the fuck up:lol::lol:
    මේ මෙතන පශ්චාත් භාගය දෙන්නේ නැතුව යනවද... වෙන තැනක ගිහිල්ලා ඒක දීලා අඟල්42 ටීවී එකක් අරන් මැච් එක බලන්න:lol::growl:
     

    chama88

    Member
    Jan 31, 2011
    605
    37
    0
    :eek: කොහෙද ඒක තියෙන්නේ:lol:;)

    ශිරාවට බ්ලැක් මාකට හරි කමක් නෑ ක්‍රමයක් කියපංකෝ:D:D

    uniliver ekalaga weelpark eke porakagen api pakistan ewa gaththa 1000 gane. samahara wita meke ewath ethana athi.
     

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    හෙට තරගයේ ටිකට් පත් විකිණීම ඇරඹෙයි

    2011 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා කෙන්යානු කණ්ඩායම් අතර හෙට(01)කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පවත්නා තරගය නැරඹීම සඳහා සියලුම කාණ්ඩ වලට අයත් ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සිදුකෙරේ.

    එසේම හෙට(01)කොළඹ පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයේ ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් ද අදාළ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.