ටිකට් ඕන Urgent____Need tickets අර්ජන්ට්

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    match balanna yanna epa iwarai ne
    වරෙන් යන්න ටොරන්ට් එකක් බලන්න:lol:
    hena gahapiya 50 ewa 2000 ta wikunana ewunta
    මුන්ට හෙන නෙමෙයි ගහන්න ඕනි :growl:
    ටිකට් ඔක්කොම පිල්ලි ගහල.. මහ බලු වැඩ.. 50 ටිකට් 8000ක් සෙල් කරන්න ඔන එත් එදා ටිකට් 1000ක්වත් දීල නැහැ.
    ඒකනේ බං මේකට විරුද්ධව අපි පාගමන්ක් සංවිධානය කරනවා උඹ එනවද;)
    මට 100 එකක් සෙට් වුන 2000ට
    :shocked:
    තෑන්ක්ස්
    ehenam shape hahaha:lol::lol:

    hena gahapiya 100 ewa 3000 ta wikunana ewunta
    :lol:
    මම කල්පනා කලේ ඒක suranga84 ට රුපියල් 10000කට විකුනනවද නැද්ද කියල :sorry:
    :shocked: මම ටී වි එකක් ගන්නම්:lol:
    බම්ප්
    :)
    mama gaaaawath ne :# ayyata nam 2k set wei kiwwa :P but uuth uge yaluwek edagena yai :P nt sure :P
    :lol: ඒකටත් උඹව නැද්ද
    මචන් ටිකට් සැහෙන්න උන් කලින්ම හංගලා ඒත් මේ පාර වෙනදා වගේ දෙන්න
    සෙට් උනේ නැ පොලිසියෙන් තදටම කේස්... 50 එක 1300 ට විකුනපු4ක්
    ඇල්ලුවා කියලා පත්තරේ තියෙනවා..
    :shocked:දැන් උඹද හිරේ ශෙනාද :lol::lol: