ටිකට් ඕන Urgent____Need tickets අර්ජන්ට්

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Mage gawa nam Block a Tickets 31k thiyenawa. ona nam illapan ! Rs. 250 ticket ekak 1000ta dennam
    31ම තියාගෙන ෆොටෝ එකක් ගහලා එවපන්:lol:
    නිකන් බොරු කියන්න එපා ඩෝ..අසරණ වෙලා ඉන්න මගෙන් ෆන් ගන්න එපා මම පව්:(
     
    AwanthaR0X

    Member
    Feb 28, 2011
    13
    0
    0
    31ම තියාගෙන ෆොටෝ එකක් ගහලා එවපන්:lol:
    නිකන් බොරු කියන්න එපා ඩෝ..අසරණ වෙලා ඉන්න මගෙන් ෆන් ගන්න එපා මම පව්:(

    Epa nam hukahan... ona nam awith aran palayan
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    31ම තියාගෙන ෆොටෝ එකක් ගහලා එවපන්:lol:
    නිකන් බොරු කියන්න එපා ඩෝ..අසරණ වෙලා ඉන්න මගෙන් ෆන් ගන්න එපා මම පව්:(
    අන්න තේරුනාද උඹට අහින්සක කොල්ලො මොකක් හරි අවුලක් ගිහින්
    දාන ත්‍රිඩ් වල ට ගිහිල්ලා එකේ චැට් කරලා ත්‍රිඩ් එක
    හයිජැක් කරාම උන්ට දැනෙන අමාරුව:lol::lol::lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    අන්න තේරුනාද උඹට අහින්සක කොල්ලො මොකක් හරි අවුලක් ගිහින්
    දාන ත්‍රිඩ් වල ට ගිහිල්ලා එකේ චැට් කරලා ත්‍රිඩ් එක
    හයිජැක් කරාම උන්ට දැනෙන අමාරුව:lol::lol::lol:
    :lol::lol::lol: oon api nam na