ටිකට් ඕන Urgent____Need tickets අර්ජන්ට්

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මොනව උනත් උඹ ඌව බේරගත්තට වඩේ එකක්වත් ඉල්ලගනින් :P
    ඕකා දෙන වඩේ:oo:උබ්බලකඩ කැල්ලක්වත් දෙන එකක් නෑ.:dull:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    lollmo.png


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    බබා සෝපින් ඇන්ඩ් බක්කරස්.....:lol::lol:
    පොර ශෙනාට වැඩිය අවුට්ස්මාර්ට් වෙන්න හිතුවා මදි වගේ...:lol::lol:
    ආයේත් චාමැක්ස්නේ...
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    හහ් හහ් ඒකනේ කොහමද මගේ psychic පවර් එක ,,,:lol:

    ඕකා දැන් අපිට බයයි:lol::lol:
    haha anika muu me tikema online awa ada witharai natthe,muuwa ground staff eken allagatthada danne na,ara cover seen walata haha
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :lol::lol: අනිවා අනිවා ... දෙකම පැරලල් ගෙනියන්න ඕන :D
    පැරලල් ගෙනියන්න බැහැ වගේ නේ,,එක පැත්තකට ආනාත වෙනවා,,,:rofl:
    මට හිතේනවා මේක සුරන්ගයගේ කුමන්ත්‍රනයක් වත් ද කියලා:lol::lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    බබා සෝපින් ඇන්ඩ් බක්කරස්.....:lol::lol:
    පොර ශෙනාට වැඩිය අවුට්ස්මාර්ට් වෙන්න හිතුවා මදි වගේ...:lol::lol:
    ආයේත් චාමැක්ස්නේ...

    ඔන්න ඔකයි තත්වේ:rofl:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    පැරලල් ගෙනියන්න බැහැ වගේ නේ,,එක පැත්තකට ආනාත වෙනවා,,,:rofl:
    මට හිතේනවා මේක සුරන්ගයගේ කුමන්ත්‍රනයක් වත් ද කියලා:lol::lol:
    machan muu apiwa nomaga yawanawath da,matath ehema hithenawa
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පැරලල් ගෙනියන්න බැහැ වගේ නේ,,එක පැත්තකට ආනාත වෙනවා,,,:rofl:
    මට හිතේනවා මේක සුරන්ගයගේ කුමන්ත්‍රනයක් වත් ද කියලා:lol::lol:
    :lol:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    haha anika muu me tikema online awa ada witharai natthe,muuwa ground staff eken allagatthada danne na,ara cover seen walata haha
    එව්වා කියන්න බැහැ.. අනික ඕකා ඔසී වලට සප් කරන්න හිතාගෙන ගියේ..
    පොන්ටින්ග් ඌ වගේ කියලා කියනවලු නේ ඌට උන්ගේ ගමේ උන් එකයි සීන් එක:lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    50 ටිකට් විතරක් ඇති.
    අද මැච් එක ඉතින් එතනින් ඉවරයි,ටිකට් ගත්ත එවුන්න්ට සොරි තමා.
    :rofl::rofl::rofl:


    hariyatama danaganna puluwan ekama miniha thama na machan,awama ahala balamu

    සුරංගයා ටිකට් එකක් හොයාගත්තද? පවු බං :lol::lol::lol:

    පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එක දාපු එකාගෙන් අහල බලපන් ... උඹට ලුණු ඇඹුල් ඇතුවම කියල දෙයි :lol:

    ඩයල් එක ලොස්ට් වගේ. අද දැක්කෙම නෑ :rofl::rofl::rofl:

    188890_166780670039851_100001237584598_365656_5950440_n.jpg

    meka genada ehuwe
    Uba book karagaththada? Kohenda machan?
    Tawa ticket tiyanawada apitath ganna? :dull: