1. කොල්ලා 2. තුන් වෙනියා... 3. තවම නම් තීරණයක් නැ, කොහේ හිටයත් අම්මව නම් ලගට ගන්නවා,,,,
RePost බුවා Well-known member May 19, 2012 10,381 2,531 113 35 මගේම පුංචි ලෝකෙක Aug 17, 2013 #21 1. කොල්ලා 2. තුන් වෙනියා... 3. තවම නම් තීරණයක් නැ, කොහේ හිටයත් අම්මව නම් ලගට ගන්නවා,,,,
S sajana Member Sep 7, 2007 60 1 0 Aug 17, 2013 #22 1. කොල්ලෙක්.. 2. පලවෙනි සහ අවසාන එකා.. 3. අදහස් දෙක තුනක්ම තියනවා බං..අම්මටයි, තාත්තටයි ඉන්නේ මම විතරයි..කොහේ හිටියත් ඒ දෙන්නට පුලුවන් උපරිම සළකනවා මචංලා..පුලුවන් උපරිමේටම.. Last edited: Aug 17, 2013
1. කොල්ලෙක්.. 2. පලවෙනි සහ අවසාන එකා.. 3. අදහස් දෙක තුනක්ම තියනවා බං..අම්මටයි, තාත්තටයි ඉන්නේ මම විතරයි..කොහේ හිටියත් ඒ දෙන්නට පුලුවන් උපරිම සළකනවා මචංලා..පුලුවන් උපරිමේටම..
DemonAkalanka Well-known member Aug 17, 2011 7,579 1,458 113 Sri Lanka Aug 17, 2013 #23 කොල්ලෙක් තුන් වෙනියා අනේ මන්දා අනාගතේ කොහොම වෙයිද දන්නෑ
chika009 Well-known member Jan 3, 2011 5,554 392 83 earth Aug 17, 2013 #24 1.kollek 2.thunweniya(badapissa) 3.amma aniwa math ekka thamai
Harsh7046 Well-known member Dec 8, 2009 5,980 1,058 113 Colombo Aug 17, 2013 #25 1. Kollek 2. 2nd, Last 3. Kohe giyath ammawai thaththawai lagata gannawa
Manash Well-known member Sep 17, 2009 8,183 1,892 113 C:\ Aug 17, 2013 #27 1. කොල්ලෙක් 2. පවුලේ එකා යකා 3. අම්මයි තාත්තවයි ලඟට ගන්නවා
pubudu lakmal Well-known member Jun 27, 2009 3,837 537 113 ඩොටේ හංදිය Aug 17, 2013 #28 1. කොල්ලෙක් 2. බාලයා... පවුලෙ 3 වෙනිය.. (අමුම අමු බඩ පිස්සෙක් ) 3. ගෙදර අය දාල කොහෙවත් යන්නෙ නෑ... ගෙදරම තමයි ඉන්නෙ...
1. කොල්ලෙක් 2. බාලයා... පවුලෙ 3 වෙනිය.. (අමුම අමු බඩ පිස්සෙක් ) 3. ගෙදර අය දාල කොහෙවත් යන්නෙ නෑ... ගෙදරම තමයි ඉන්නෙ...
HANDY.MERLIN Well-known member Aug 14, 2013 1,183 423 83 Aug 17, 2013 #29 Rex921 said: 1.කොල්ලෙක් 2.දෙවනියා(බාලයා) 3.තවම ඒ ගැන හිතලවත් නෑ Click to expand... elakiri.tx bro ! ehenam geda bara adinna wei pawule palaweniya girl kenek nam...hodata hithala balala hpda girl kenekma kawada hari set karaganna !
Rex921 said: 1.කොල්ලෙක් 2.දෙවනියා(බාලයා) 3.තවම ඒ ගැන හිතලවත් නෑ Click to expand... elakiri.tx bro ! ehenam geda bara adinna wei pawule palaweniya girl kenek nam...hodata hithala balala hpda girl kenekma kawada hari set karaganna !
HANDY.MERLIN Well-known member Aug 14, 2013 1,183 423 83 Aug 17, 2013 #30 U_knw_me said: 1)කෙල්ලෙක් 2)දෙවනිය (last) 3)දෙමව්පියන් එක්ක ඉන්න තිබ්බනං ඉතින් කොයි තරං දෙයක්ද ??? ඒත් එහෙම බෑ නේ Click to expand... eka nam aththa but yana thanaka fullma shape inna balanna..wena hitiyoth ithin godane.it depends on boy..tx nangi comment kalata.
U_knw_me said: 1)කෙල්ලෙක් 2)දෙවනිය (last) 3)දෙමව්පියන් එක්ක ඉන්න තිබ්බනං ඉතින් කොයි තරං දෙයක්ද ??? ඒත් එහෙම බෑ නේ Click to expand... eka nam aththa but yana thanaka fullma shape inna balanna..wena hitiyoth ithin godane.it depends on boy..tx nangi comment kalata.
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Aug 17, 2013 #31 කිඹුළෙක් (පිරිමි සත්ත්වයෙක්) පවුලේ වැඩිමලා දැනටත් වෙන් ව දිවි ගෙවමි
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Aug 17, 2013 #32 1. කොල්ලෙක් 2. බාලයා... පවුලෙ 2 වෙනිය.. 3. ගෙදර අය දාල කොහෙවත් යන්නෙ නෑ... ගෙදරම තමයි ඉන්නෙ...
hrm Well-known member Mar 19, 2008 6,001 3,455 113 Battaramulla, Sri Lanka Aug 17, 2013 #33 1. kollek 2. wedimal eka 3. thaththa nethi una nisa ammawa thani karanna denna be kohomath. ekko man langa neththan malli langa amma indyi.
1. kollek 2. wedimal eka 3. thaththa nethi una nisa ammawa thani karanna denna be kohomath. ekko man langa neththan malli langa amma indyi.
maheerulz Member Jun 5, 2013 587 95 0 Maharagama Aug 17, 2013 #34 1. කෙල්ලෙක් 2. ඔක්කෝටම එකයි 3. අම්මල ගැනත් බලාගෙන වෙනම ගෙදරක ඉන්න තමයි කැමති
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Aug 17, 2013 #35 1 kollek 2 baalaya(4) 3 venama
බණ්ඩාර නිළමෙ Well-known member Mar 15, 2012 897 587 113 SL Aug 17, 2013 #36 1. kolla 2. balaya (3) 3. not decide yet
GT9 Well-known member Jun 22, 2013 1,564 167 63 [email protected] Aug 17, 2013 #37 කොල්ලෙක්.. පවුලේ සහෝදර, සහෝදරියන් 3 මම 3න් වෙනියා.. ඒවට තව සෑහෙන්න කල් තියෙනව..
nadimal Well-known member Dec 25, 2008 11,190 1,794 113 Badulla Aug 17, 2013 #38 1.කොල්ලෙක් 2.දෙවනියා(බාලයා) 3.වෙනම ඉන්න එක හොදයි.ඕන වෙලාවක ගෙදරට ගිහින් එන්න පුළුවන් දුරක ඉන්න ඕනේ
Honest-killer Member Feb 11, 2012 20,634 1,117 0 Aug 17, 2013 #39 1.කොල්ලෙක් 2.දෙවනියා(බාලයා) 3.තවම ඒ ගැන හිතලවත් නෑ
pody malli Well-known member Feb 7, 2012 2,880 540 113 මැද... Aug 17, 2013 #40 1. කොල්ලෙක් 2. බාලයා 3. අම්මලා එක්ක