ටිකට හිතට එකගව උත්තර

sajana

Member
Sep 7, 2007
60
1
0
1. කොල්ලෙක්..:D
2. පලවෙනි සහ අවසාන එකා..:D
3. අදහස් දෙක තුනක්ම තියනවා බං..අම්මටයි, තාත්තටයි ඉන්නේ මම විතරයි..කොහේ හිටියත් ඒ දෙන්නට පුලුවන් උපරිම සළකනවා මචංලා..පුලුවන් උපරිමේටම..
:yes::yes::yes:
 
Last edited:

DemonAkalanka

Well-known member
  • Aug 17, 2011
    7,579
    1,458
    113
    Sri Lanka
    කොල්ලෙක්
    තුන් වෙනියා
    අනේ මන්දා අනාගතේ කොහොම වෙයිද දන්නෑ
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    1. කොල්ලෙක්
    2. පවුලේ එකා යකා
    3. අම්මයි තාත්තවයි ලඟට ගන්නවා
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    1. කොල්ලෙක්
    2. බාලයා... පවුලෙ 3 වෙනිය.. (අමුම අමු බඩ පිස්සෙක් :D)
    3. ගෙදර අය දාල කොහෙවත් යන්නෙ නෑ... ගෙදරම තමයි ඉන්නෙ... :no:
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    1.කොල්ලෙක්

    2.දෙවනි‍යා(බාල‍යා)

    3.තවම ඒ ගැන හිතලවත් නෑ:rofl::rofl::rofl:

    elakiri.tx bro ! ehenam geda bara adinna wei pawule palaweniya girl kenek nam...hodata hithala balala hpda girl kenekma kawada hari set karaganna !
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    1)කෙල්ලෙක්:rolleyes:
    2)දෙවනිය (last):rofl:
    3)දෙමව්පියන් එක්ක ඉන්න තිබ්බනං ඉතින් කොයි තරං දෙයක්ද ??? ඒත් එහෙම බෑ නේ :(:(


    eka nam aththa but yana thanaka fullma shape inna balanna..wena hitiyoth ithin godane.it depends on boy..tx nangi comment kalata.
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    1. කෙල්ලෙක්
    2. ඔක්කෝටම එකයි
    3. අම්මල ගැනත් බලාගෙන වෙනම ගෙදරක ඉන්න තමයි කැමති
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    කොල්ලෙක්..
    පවුලේ සහෝදර, සහෝදරියන් 3
    මම 3න් වෙනියා..
    ඒවට තව සෑහෙන්න කල් තියෙනව..:P
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    1.කොල්ලෙක්

    2.දෙවනි‍යා(බාල‍යා)

    3.වෙනම ඉන්න එක හොදයි.ඕන වෙලාවක ගෙදරට ගිහින් එන්න පුළුවන් දුරක ඉන්න ඕනේ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    1.කොල්ලෙක්

    2.දෙවනි‍යා(බාල‍යා)

    3.තවම ඒ ගැන හිතලවත් නෑ