ටික කාලෙකට ජොබ් එකක් help

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ටික කාලෙකට ජොබ් එකක් help

    මචන්ලා මන් මේ ටිකේ සෑහෙන වැටුනා.ඒක ඒක ප්‍රශ්න නිසා.මන් කරාටේ ක්ලාස් කලේ මමත් ක්ලාස් යනගමන්.මගේ මාස්ටර් කරාටේ නවත්තල පළාතත් අතැරලා ගියා.මම දැන් වෙන මාස්ටර් කෙනෙක් ගාවට යනවා.මම දිගටම කරාටේ කරන්න හිතන් ඉන්නේ එත් එකෙන් එන income ඒක මදි නිසා karate uniform gloves එහෙම මහන්න ගාමන්ට් එකක් වගේ පටන් ගන්න හිතාගෙන මැෂින් එකකුත් කුලියට ගත්තා 20ක නයකුත් අරන්.එකෙන් මුලින් 20න් ගත්ත රෙදි වලින් මහපුව විකුණුවා තාම ඔර්ඩර් හම්බුනේ නෑ.ඕවගේ දිග කතා ටිකක් නිසා මේ ටිකේ සැහෙන්න වැටිලා ඉන්නේ.මන් ෆුල් ටයිම් වෙන ජොබ් එකකට ගියොත් මේ ඔක්කොම අතෙරලා යන්න වෙන්නේ මචන් ඒත් මන් ආදරේ කරපු රැකියාව මේක.මේ සේරම එක්ක මාසෙටම ආදායම 6000ක් වගේ දැන්.එකෙනුත් ලැප් එකට මාසෙකට 3600ක් ගෙවනවා මැෂින් එකටයි 20000 හේ නයේ මාසෙට ගෙවනවා 2750ක්.මේ ටිකේ මට depression නුත් හැදිලා මචන්ලා කල්පනා කරලම.සේරම එපා වෙලා ඉන්නේ.මට මාස කීපෙකට මොනවහරි ජොබ් එකක් නැද්ද මචන්ලා සල්ලි ටිකක් එකතු කරගෙන ගාමන්ට් එකේ වැඩේ ගොඩදාගන්න?මට කරාටේ ක්ලාස් ටික නවත්තලත් බෑ දැනට senior ළමයි ටිකක් ඉන්නවා brown බෙල්ට් අයත්.මන් සතියේ දවස් කීපෙක හවස් වරුවේ කරනවා.මට මුලින් කරාටේ කිට් 100ක් විතර මහලා lot එකක් හදාගත්තනම් ගන්න කට්ටිය ඉන්නවා.එත් කව්රුවත් මහන්න කියල advance දෙන්නේ නෑ. එනිසා මුකුත් කරගන්න බෑ.මන් odesk බැලුවා.මට photoshop video editing designing හොදට පුළුවන් ඒත් එකක්වත් ආවේ නෑ apply කරපුව.මුකුත් පටන් ගන්න අතේ ගානකුත් නෑ.මොකද්ද මචන්ලා මන් කරන්නේ මොකක්හරි ජොබ් එකක් නැද්ද parttime කරන්න?:sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මෙහෙම දාන්නේ වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා මචන්ලා.please help.elakiri එකේ thread එකක් දැම්මේ වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan meke inna aya ubata udau karai jobak set karanna... watenna epa ban... puluwan tharam cls goda daganna balapan..
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    mcn kheda karati panthi thiyenne?
    prashna enawa mcn ohama thamayi jeeewithe.
    mama awurudu 4k fungfu karaa exam nisa okkama down wuna dn ayeth a.l liyala yanna ona. mcn ubata karanna thiyana hodama de mcn panthiye lamai ekka katha karala aramudalak wage ekak hadanna oyage karati panthiya diyunu karanna. ape master kareth ehemayi. ubata salli set wechcha gaman ayeth e salli yodawala lamai ekka hoda wadak karanna. ape master nm hama deema api ekka kiwwa mcn. ape master hitiye pol athu gedaraka pora nayath naa bayath naa. dn pora lassanata innawa . chande kaaleta deshapalaneta bahapan clz eke kolloth ekka ape master ehemayi kare kawda amathi kenekge poster gasewwa apita kiyala. :)
     
    mage cls inne okkoma nethi beri aya machan.eyala cls fees gewanneth harima amaruwen.ape sir chatar karala giye serama pyramid ekakata demawpiyanta katha karala anam manan seen wela.mage apu lamayinuth newathuna. den inne 15k withara mage.mekath hithuwa machan mn 3000ka karate poster tikak gahagannawath salli ekathu karanna bee bn demawpiyangen.kipadenek enneth free card.
     
    udugampola minuwangoda machan.cls thunayi.sir giya nisa lamayi nethi nisa cls kipayakma neweththuwa.
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    mage cls inne okkoma nethi beri aya machan.eyala cls fees gewanneth harima amaruwen.ape sir chatar karala giye serama pyramid ekakata demawpiyanta katha karala anam manan seen wela.mage apu lamayinuth newathuna. den inne 15k withara mage.mekath hithuwa machan mn 3000ka karate poster tikak gahagannawath salli ekathu karanna bee bn demawpiyangen.kipadenek enneth free card.

    Duka thamayi. Ape master ta e kaale ara "mahathalaa hatana" drama eke ragapaanna chans ekak hambawuna etapasse idan mcn porata podi podi film wala podi podi seen walata ragapaanna hambawuna. Ewain podi prasiddiyak awa etapasse api poster gahala master was promote karala gatta. :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඩට. පොඩ්ඩක් ඉවසපන් මචන් අමාරු කාලෙ ගෙවිල යයි...:)
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    data entry wage jobak karanta balahan. loku gaanak nam hamba wenne naa. http://ikman.lk/ ekata gihin balapanko one thram job thiywnwa

    mama emil deka thunak demma ad balala..mehema ekakuth thiyenawa

    යාලුවනේ මෝඩ හරක් වගේ part time job හොයන ඔය හැමෝම දැනගන්න ඕන කරුණක් තමා මේක.මේක internet එක හරහා කෙරෙන ලොකු මුදල් වංචාවක්.කණගාටුවෙන් උනත් කියන්න ඕනේ මාත් එකට අහු උන කෙනෙක්.එත් මට උනු දේ ඔයාලට නොවෙන්නයි මේ දැනුවත් කිරීම මං කරන්නේ..මේක ආයතනයක් කියාගෙන දෙන්නෙක්ගේ අනුදැනුම මත ක්රියයාත්මක වන දෙයක්.ඔයාලගෙන් දැනටමත් සමහරු මේකට අහුවෙලා ඇති.එත් ඒ අය කට වහගෙන ඉන්න නිසා තමයි මේ දෙන්නා එයාලගේ ව්‍යාපාරය සරුවට කරන්නේ.part time job දෙන add එක ඔයා ikman එකෙන් බලලාa ඒකට ඒ-mail එකක් දැම්මාම,එයාල තැනකට එන්න කියල ඔයාට message එකක් එවනවා.ඔයා එතනට ගියාම ඔයාගේ ඔලුවට ලොකු brain wash එකක් දීල කියනවා RS. 2000 ක් බදින්න company I.D එකටයි company sim එකටයි කියල.මතක තියාගන්න මෙතනේදී තමයි ඔයාල ඇන්දෙන්නේ.මේ දෙන 2000 කවදාවත් ඔයාට අයේ ලැබෙන්නේ නෑ.මේක තමයි එයාලගේ income එක.ඔයාට එයාල කියයි මේ විදිහට add දාල තවත් අය සෙට් කරන්න කියලා.එයාල ඔයාට කියයි 50 ගානේ ඔයා වගේ අයගේ විස්තර bundle 10k මාසෙකට එවන්න එතකොට අපි ඔයාට 10000ක් දෙන්නම් කියලා.දැන් පොඩ්ඩක් හිතල බලන්න ඔයා අහුවෙලා ඉවරයි දැන් ඔයා ඔයා වගේ තව මෝඩයෝ 1500ක් ඔය කියන ආයතනයට සෙට් කරලා ඉවරයි.ඉතින් එතනින් අඩුම තරමේ 100ක් register උනත් එයාලගේ අදායම මාසෙකට 200000 පනිනවා.ඉතින් ඔයාට ලැබෙන්නේ කීයද.අන්තිමට ඔයා නිසා තවත් අහිංසක මිනිස්සු පිරිසකුත් මේ පාපෙට හහුවෙලා.අනික මෙහෙම සෙට් කලා කියල ඔයාගේ bank account එකට එයාල සල්ලි දායිද කියල ඔයා හරියටම ෂුවර් කරන්නේ කොහොමද.හොදට හිතල බලන්න අද සමාජයේ ඕනෙම ජරා වැඩක් කරලා සල්ලි හම්බ කරන හිගන්නෝ ගොඩක් ඉන්නවා.මේ එක තැනක් විතරයි.දැනට මං දන්නේ kurunegala තියෙන ආයතනයක් විතරයි.ඒ ආයතනයේ නම,ලිපිනය,දුරකථන අංක කිසිවක් න.අඩුම තරමේ adsl pakege එකක් වත් නෑ.කට්ටිය ලැප්ටොප් දෙකක් තියාගෙන dongele දෙකක් ගහගෙන තමා වැඩේ දෙන්නේ.ඒ උනත් ඔයාට කියන්නේ එයාල group of company කියල. නල්ලමලේ group of company.එයාලගෙන් කෙනෙක්ගෙන් ඔයා phone number එකක් ඉල්ලන්න.ජීවිතේට දෙන්නේ නෑ.ඇයි එයාල බයයි එයාල දන්නවා එයාල කරන්නේ හොර වැඩක් කියල.ඔයාල අපි එක වගේ හිටියොත්මේ හොරුන්ගේ නිරුවත සමාජයටම පෙන්නන්න පුළුවන්.තෙරුවන් සරණයි.
    [email protected]
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    B U M P machn.
    umbata meke katiya udau karawi. umbata vedio editing pluwan nisa ehema wedakata balapan. meke innawa ewa krana kihipa denekma. :)