ටික කාලෙකට ජොබ් එකක් help
මචන්ලා මන් මේ ටිකේ සෑහෙන වැටුනා.ඒක ඒක ප්රශ්න නිසා.මන් කරාටේ ක්ලාස් කලේ මමත් ක්ලාස් යනගමන්.මගේ මාස්ටර් කරාටේ නවත්තල පළාතත් අතැරලා ගියා.මම දැන් වෙන මාස්ටර් කෙනෙක් ගාවට යනවා.මම දිගටම කරාටේ කරන්න හිතන් ඉන්නේ එත් එකෙන් එන income ඒක මදි නිසා karate uniform gloves එහෙම මහන්න ගාමන්ට් එකක් වගේ පටන් ගන්න හිතාගෙන මැෂින් එකකුත් කුලියට ගත්තා 20ක නයකුත් අරන්.එකෙන් මුලින් 20න් ගත්ත රෙදි වලින් මහපුව විකුණුවා තාම ඔර්ඩර් හම්බුනේ නෑ.ඕවගේ දිග කතා ටිකක් නිසා මේ ටිකේ සැහෙන්න වැටිලා ඉන්නේ.මන් ෆුල් ටයිම් වෙන ජොබ් එකකට ගියොත් මේ ඔක්කොම අතෙරලා යන්න වෙන්නේ මචන් ඒත් මන් ආදරේ කරපු රැකියාව මේක.මේ සේරම එක්ක මාසෙටම ආදායම 6000ක් වගේ දැන්.එකෙනුත් ලැප් එකට මාසෙකට 3600ක් ගෙවනවා මැෂින් එකටයි 20000 හේ නයේ මාසෙට ගෙවනවා 2750ක්.මේ ටිකේ මට depression නුත් හැදිලා මචන්ලා කල්පනා කරලම.සේරම එපා වෙලා ඉන්නේ.මට මාස කීපෙකට මොනවහරි ජොබ් එකක් නැද්ද මචන්ලා සල්ලි ටිකක් එකතු කරගෙන ගාමන්ට් එකේ වැඩේ ගොඩදාගන්න?මට කරාටේ ක්ලාස් ටික නවත්තලත් බෑ දැනට senior ළමයි ටිකක් ඉන්නවා brown බෙල්ට් අයත්.මන් සතියේ දවස් කීපෙක හවස් වරුවේ කරනවා.මට මුලින් කරාටේ කිට් 100ක් විතර මහලා lot එකක් හදාගත්තනම් ගන්න කට්ටිය ඉන්නවා.එත් කව්රුවත් මහන්න කියල advance දෙන්නේ නෑ. එනිසා මුකුත් කරගන්න බෑ.මන් odesk බැලුවා.මට photoshop video editing designing හොදට පුළුවන් ඒත් එකක්වත් ආවේ නෑ apply කරපුව.මුකුත් පටන් ගන්න අතේ ගානකුත් නෑ.මොකද්ද මචන්ලා මන් කරන්නේ මොකක්හරි ජොබ් එකක් නැද්ද parttime කරන්න?

මෙහෙම දාන්නේ වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා මචන්ලා.please help.elakiri එකේ thread එකක් දැම්මේ වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා.

Last edited: