ටික ටික අමතක වෙනවා නේද ?

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පිස්සුද කොල්ලෝ මේවා තව මාස 4ක් 5ක් බුම්ප් කරනවා....සාදරනයක් ඉෂ්ට වෙන තුරු :yes::yes:

    මහා ජන්දෙ ඉවර වෙනකන් නෙද?
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නෑ...දැනට තේරෙන විදිහට මාස 6ක් ඇතුලත 2න් එකක් වෙයි..බලමු :yes:

    දෙකෙන් එකක් කිව්වෙ. එක්කො රනිල් විපක්ශනායක නෙතිනම් හිරෙ වගෙද?
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මහ් මැතිවරණය කිට්ටු උනාම අයෙ මතක්කරල චන්ද ටිකක් ගන්න බැරියැ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    78205439_1399023183600138_1885110585582944256_o.png
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තව කොච්චර කල් යයිද බන්? මහ මැතිවරනෙ එනකන් ඕක ඇදෙයි කියලා බයයි මට..


    ගෝටා එහෙම කරන එකක් නෑ නෙහ්.. ;););)

    හරි පිළිතුරක් එනකන් thread එක continue කරන්න තමයි කල්පනාව.....එහෙම එපාද ?
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    638
    113
    තව කොච්චර කල් යයිද බන්? මහ මැතිවරනෙ එනකන් ඕක ඇදෙයි කියලා බයයි මට..


    ගෝටා එහෙම කරන එකක් නෑ නෙහ්.. ;););)


    දෙගෙඩියාවක් තියාගන්න කාරි නැහැ බං...
    උඹලා මේ කරන විගඩන් හින්දා මහ මැතිවරණෙත් කුජීත ආකාරයට පරදිනවා...

     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕෂදී අක්කිට මිගමුව තහනම් කලාපයක් කියන්නේ ඇත්තද බන්?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර