derane news walata giya pawu ban![]()

ආහ් උබ බැලුවද ? මම ඒ වෙලාවෙ කකා හිටියෙ. මට කන්නත් එපා වුණා ඇස් දෙකට කඳුළු ආවා. අර පොඩි කොල්ලගෙ බඩේ colostomy bag(බහිශ්‍රාවිය ද්‍රව්‍ය එකතු වෙන බැග් එකක්) එකක් එල්ලන් ඉන්නෙ. දවසට එයින් අක බෑග් එකක් ඕනලු. බෑග් එකක් 900ක්ද කොහෙද වෙනවලු. ඒ අම්මත් රෝද පුටුවෙ යන්නෙ. අර තාත්තා කරන්නෙ cell phone repairing ෂොප් එකක්. අර කොල්ලගෙ තාමත් lungs වල යකඩ බෝල 5ක් තියෙනවලු. තව අර චූටි දුවෙකුත් ඉන්නවා එයාගෙ ඇඟෙත් පිච්චුණ පැල්ලම්. අනේ මුන් ගැන බලන්නෙ නැද්ද බන් මේ ආණ්ඩුවෙන් ? කව්ද මේවට කතා කරන්නෙ ? කාදිනල් තුමා හරි මැදිහත් වෙලා පිටරටකින් ආධාර අරන් ඒ මිනිස්සුන්ව රට යවල බෙහෙත් කරන්න බැරිද ? කොහොම හරි මම බත් එක dustbin එකට දාලා මම නිකන් හිටියා. ඒ තරම් දුකක් හිතුණා.![]()