Mewa bump karanna epa ada wage dawasaka. UNP & JVP ekata chanda adu wenna puluwan.![]()
එකෙන් පූසත් හිරෙන් පැන්නා ගිණි මද්දහනෙඇහරපන්.. මෙ 2020 පාර්ලිමෙන්තුවට ගවයෝ තොරන චන්දේ..
2020 විකටයා ගොඩ ගියේ පාස්කු ප්‍රහාරෙන්.. ගහපු පම්පෝරි, අන්තිමේ අල්ලගත්තේ උකුස්සෙකුයි පූසෙකුයි විතරයි..![]()
![]()
ඔබගේ උපදෙස් ආණ්ඩුවට ආව්ශ්‍ය නැතරනිලව හිරේ දාන්න ලේසියි.. ඌ දැන් නිකන් පුරවැසියෙක් විතරයි..
ලගදීම ඕකා බලු කූඩුවේ..
රනිලව හිරේ දාන්න ලේසියි.. ඌ දැන් නිකන් පුරවැසියෙක් විතරයි..
ලගදීම ඕකා බලු කූඩුවේ..
බෝම්බ තියපු එකා, තියන්න කියපු එකා, උගේ සංවිධානයේ උන් කවුරුත් තාම හොයාගත්තෙ නැද්ද බ්‍රෝ? හොයාගත්ත නම් උන්ට දැන් නඩු දාලද?
අගරදගුරු බනින එකක් නම් පෙන්නුවා. මුන් හොයන්නෙ වගකීම ඉටු නොකරපු නිලධාරීන් දේසපාලුවන් මිසක් වගකිවයුත්ත නෙවෙයි කියලඋඹ ලංකාවෙනෙ ඉන්නේ....හැමදාම දෙරණ බලපන්![]()
අගරදගුරු බනින එකක් නම් පෙන්නුවා. මුන් හොයන්නෙ වගකීම ඉටු නොකරපු නිලධාරීන් දේසපාලුවන් මිසක් වගකිවයුත්ත නෙවෙයි කියල
එහෙනම් ඒක මම හදාගත්ත එකක් වෙන්න ඇතිඑහෙම එකක් කියනවා මට නම් ඇහුනේ නෑ...හැබැයි වෙනින් දේවල් නම් ඇහුන....