ටික ටික අමතක වෙනවා නේද ?

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ටික ටික අමතක කරනවා .... කව්දෝ ඇවිල්ලා මාසෙන් දඩුවම් දෙනවා කිව්වා වගේ මතකයි
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    ටික ටික අමතක කරනවා .... කව්දෝ ඇවිල්ලා මාසෙන් දඩුවම් දෙනවා කිව්වා වගේ මතකයි

    උබ විහිලු සපයන්නේ නැතිව ඉදපන්.. අපිට රටක් තියනවා දැන්.. ඒ ගැන හිතලා සතුටු වෙයන්.. :growl::growl::growl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ටික ටික අමතක කරනවා .... කව්දෝ ඇවිල්ලා මාසෙන් දඩුවම් දෙනවා කිව්වා වගේ මතකයි

    උබ විහිලු සපයන්නේ නැතිව ඉදපන්.. අපිට රටක් තියනවා දැන්.. ඒ ගැන හිතලා සතුටු වෙයන්.. :growl::growl::growl:

    උඹලට මතක් කරලා දෙන්න මට දැන් බුම්ප් කරන්න දෙයක් නෑ.....කලින් පැත්ත පළාතේ අපු නැති උන් ඉන්නවා....ඔහොම යන්...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    උඹලට මතක් කරලා දෙන්න මට දැන් බුම්ප් කරන්න දෙයක් නෑ.....කලින් පැත්ත පළාතේ අපු නැති උන් ඉන්නවා....ඔහොම යන්...

    උබ හිතුවද ගෝටා ආවෙ පාස්කු ප්‍රහාරෙ මතක් කරකර ඉන්න කියලා? යකෝ ෆෝන් එකේ රිමයින්ඩර් එකක් දාගනින් ගෝටා ඕන නෑ ඕවා මතක් කරන්න අපිට..

    ඌ ආවේ මාසෙන් වැරදිකාරයෝ අල්ලන්නනේ.. චන්දේ ගන්නකන් විතරයි වගේ.. :yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    උබ හිතුවද ගෝටා ආවෙ පාස්කු ප්‍රහාරෙ මතක් කරකර ඉන්න කියලා? යකෝ ෆෝන් එකේ රිමයින්ඩර් එකක් දාගනින් ගෝටා ඕන නෑ ඕවා මතක් කරන්න අපිට..

    ඌ ආවේ මාසෙන් වැරදිකාරයෝ අල්ලන්නනේ.. චන්දේ ගන්නකන් විතරයි වගේ.. :yes::yes:

    :(:(:(
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    අපේ අයට අමතක වෙන නිසාමද කොහෙද අන්න සහරාන් ගොය්යා දෙවෙනි පෙල ප්‍රරහාරයකුත් සෙට් කරලලු තිබ්බේ...කොහොමද ගැම්ම...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    92578544_2541114935988891_3305187444072120320_o.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලෝකේ අහිංසකයෝ කියලා ජාතියක් නෑ..ඉන්නේ විශ්වාස කරන්නෝ සහ විශ්වාස නොකරන්නෝ.. කවුද මෙහෙම කියන්නේ ..සහරාන් කියන ඉස්ලාම් ත්‍රස්තවාදියා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලෝකේ අහිංසකයෝ කියලා ජාතියක් නෑ..ඉන්නේ විශ්වාස කරන්නෝ සහ විශ්වාස නොකරන්නෝ.. කවුද මෙහෙම කියන්නේ ..සහරාන් කියන ඉස්ලාම් ත්‍රස්තවාදියා

    ත්‍රස්තවාදියෙක් උනත් ඒ කතාව ඇත්ත :yes:
    අපි ආගමික (බෞද්ධ) දර්ශනයක් විශ්වාස කරන තාක් අපි අහිංසකයෝ
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පොන්න අන්ඩුවට තාම බැරිඋනා සිරිසෙනයි, රනිලුයි හිරෙ දාන්න.
    අඩු තරමින් හිස්බුල්ල / රිශාඩ් හිරෙ දගන්න බැ මෙ පොන්න අන්ඩුවට.