ටික ටික අමතක කරනවා .... කව්දෝ ඇවිල්ලා මාසෙන් දඩුවම් දෙනවා කිව්වා වගේ මතකයි



ටික ටික අමතක කරනවා .... කව්දෝ ඇවිල්ලා මාසෙන් දඩුවම් දෙනවා කිව්වා වගේ මතකයි
උබ විහිලු සපයන්නේ නැතිව ඉදපන්.. අපිට රටක් තියනවා දැන්.. ඒ ගැන හිතලා සතුටු වෙයන්..![]()
උඹලට මතක් කරලා දෙන්න මට දැන් බුම්ප් කරන්න දෙයක් නෑ.....කලින් පැත්ත පළාතේ අපු නැති උන් ඉන්නවා....ඔහොම යන්...


උබ හිතුවද ගෝටා ආවෙ පාස්කු ප්‍රහාරෙ මතක් කරකර ඉන්න කියලා? යකෝ ෆෝන් එකේ රිමයින්ඩර් එකක් දාගනින් ගෝටා ඕන නෑ ඕවා මතක් කරන්න අපිට..
ඌ ආවේ මාසෙන් වැරදිකාරයෝ අල්ලන්නනේ.. චන්දේ ගන්නකන් විතරයි වගේ..![]()



ලෝකේ අහිංසකයෝ කියලා ජාතියක් නෑ..ඉන්නේ විශ්වාස කරන්නෝ සහ විශ්වාස නොකරන්නෝ.. කවුද මෙහෙම කියන්නේ ..සහරාන් කියන ඉස්ලාම් ත්රස්තවාදියා
