ටික ටික අමතක වෙනවා නේද ?

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    ඉතින් එකනේ ජනාධිපති කොමිසමක් දාලා අල්ලන්නන හදන්නේ ?

    ඉක්මන් කරගන්න ඕනේ නම් මට කියල හරියන්නේ නෑ ...කොමිසමට හරි ...ස' ට හරි කියපන්

    P.S - හකීම් ගෑවුන තැන උඹට රිදෙනවා...ඇයි ඒ ?

    බොරු කියලා බලේ අරන් අන්දපු මිනිස්සුන්ට කොච්චරනම් රිදෙනවා ඇත්ද? කිය කිය ගිය කාලේ ඉවරයි බන්, දැන් ඉතින් විරුවගේ වැඩ බලන කාලේ..

    විරුවා කෙසේ වෙතත් විකටයෙක්නම් පේනවා..
     
    • Haha
    Reactions: rockmon

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විරුවා කෙසේ වෙතත් විකටයෙක්නම් පේනවා..

    නෑ එහෙම පෙන්නේ නම් නෑ

    P.S - උඹල ඔහොම නෙමෙයි මොනා කිව්වත් සජිත් ගෙයි හකීම් ගේ පොස්ට් අලවන්නේ නැතුව ඉන්නේ නෑ :ROFLMAO:
     
    • Like
    Reactions: jcj

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    නෑ එහෙම පෙන්නේ නම් නෑ

    P.S - උඹල ඔහොම නෙමෙයි මොනා කිව්වත් සජිත් ගෙයි හකීම් ගේ පොස්ට් අලවන්නේ නැතුව ඉන්නේ නෑ :ROFLMAO:
    අලවපන් මචං .
    අපිත් කැමති වැරදි කරුවන්ට දඩුවම් ලැබෙනව දකින්න .
    චන්දෙයක් ලංවෙද්දි දාන මාද්‍ය සංදර්ශන නැතුව
    ඇත්තටම ගෝට වැරදිකාරයො හිරේ දානකන් අපිත් මේ thread එකේ ඉන්නවා.

    P.S - වැඩ කරන අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා :lol::lol:
     
    • Haha
    Reactions: rockmon and Smartm

    You Nailed it..
     
    • Like
    Reactions: BadBlueGenius

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අලවපන් මචං .
    අපිත් කැමති වැරදි කරුවන්ට දඩුවම් ලැබෙනව දකින්න .
    චන්දෙයක් ලංවෙද්දි දාන මාද්‍ය සංදර්ශන නැතුව
    ඇත්තටම ගෝට වැරදිකාරයො හිරේ දානකන් අපිත් මේ thread එකේ ඉන්නවා.

    P.S - වැඩ කරන අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා :lol::lol:
    You Nailed it..

    මේ උඹල දෙන්න account මාරු කරන් comment මාරු කරගන්න එපා..... උඹලට quote කරපු දේට විතරක් උත්තර දියන් :ROFLMAO: :ROFLMAO:

    account පැටලෙද්දි fake අහුවෙනවා ....එහෙම්ම කරන්න ඕනේ නම් එකම account එකෙන් දාපන් 😋

    එකෙක් smart අනික Genius :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    මේ උඹල දෙන්න account මාරු කරන් comment මාරු කරගන්න එපා..... උඹලට quote කරපු දේට විතරක් උත්තර දියන් :ROFLMAO: :ROFLMAO:

    account පැටලෙද්දි fake අහුවෙනවා ....එහෙම්ම කරන්න ඕනේ නම් එකම account එකෙන් දාපන් 😋

    එකෙක් smart අනික Genius :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    😂 😂 රිදිලා ෆේක් ලූ..
     
    • Haha
    Reactions: BadBlueGenius

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඈ බන් චන්දේ ලංවෙනකොට ඔන්න ඇල්ලුවා මෙන්න ඇල්ලුවා කියලා නිව්ස් හෙඩින් පවා ගියානේ.
    අන්න රැලම කුඩුවේ කියලා ත්‍රෙඩ් පවා දැක්කවගේ මතකයි...
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    Smart එකයි Genius එකයි පැටලුනාම අවුල් යනවනේ බන්.... :ROFLMAO: :ROFLMAO: 😋
    මම smart, genius කියල දාගෙන හිටියට
    උබ තමයි මෙතන රියල්ම බුද්දිමතා .
    ඔයා මගේ හොරේ අල්ලගත්තනේ . :lol::lol:
    උබට මචන් keen mind එකක් තියෙනවා මේ වගේ detective work වලට . :love::love::love::lol:
    උබත් යමන් ජනාදිපති කොමිසමට .
    එතකොට බෝම්බ ගහපු උන් අල්ලන වැඩේ ගොඩක් ඉක්මන් වෙයි .
    මම තව සතියකින් එන්නම් කොමිසමේ progress එක බලල යන්න .
     
    • Haha
    Reactions: rockmon and Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    ඒ කියන්නේ උඹ Genius කියල දාන් ඉන්නේ බුද්ධිමත් කම පෙන්නන්නද ? 🤭
    ටික ටික අමතක වෙනවා නේද ?

    මූට දැන් ත්‍රෙඩ් ටොපික් එකත් අමතක වෙලා.. මූට මිනිස්සු මැරුන එක කොහෙ මතක් වෙන්නද? හයියූ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම smart, genius කියල දාගෙන හිටියට
    උබ තමයි මෙතන රියල්ම බුද්දිමතා .
    ඔයා මගේ හොරේ අල්ලගත්තනේ . :lol::lol:
    උබට මචන් keen mind එකක් තියෙනවා මේ වගේ detective work වලට . :love::love::love::lol:
    උබත් යමන් ජනාදිපති කොමිසමට .
    එතකොට බෝම්බ ගහපු උන් අල්ලන වැඩේ ගොඩක් ඉක්මන් වෙයි .
    මම තව සතියකින් එන්නම් කොමිසමේ progress එක බලල යන්න .

    ahhh umbala danne nethi unata, Uuta Phd ekak thiyanawa..(hebey ahuwama nam kiwwe Phd in Science kiyala :lol::ROFLMAO:)
    UU dakshaya...
    Thawa Diploma ekak karala thiyanawa Photoshop
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ටික ටික අමතක වෙනවා නේද ?

    මූට දැන් ත්‍රෙඩ් ටොපික් එකත් අමතක වෙලා.. මූට මිනිස්සු මැරුන එක කොහෙ මතක් වෙන්නද? හයියූ

    අද දවස Add එකට Smart එකෙකුයි Genius එකෙකුයි අරන් තියෙන්නේ .....

    ඒ අස්සේ NZ වල හරක් බලාගන්න එකෙක් බලෙන් plug වෙන්න හදනවා..... 🤭
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    118901599_898146174045812_1951048973804117755_o.jpg