ටික ටික අමතක වෙනවා නේද ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ටික ටික *යියත් නගිනවා නේ

    shreya1.jpg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    thread එකේ නම මොකක්ද ? අමතක වීම ...අරමුණ අමතක වීම නැවතීම....

    සාධාරණය ඉෂ්ටවීම ගැන උඹ thread එකක් දාපන්...සහයෝගය දෙන්නම්....

    දුමින්ද සිල්වා මතක් උනා කියහන්කෝ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,753
    113
    මාලඹේ
    සෑර් හරියන්නේ නැහැ පාස්කු ප්රහාරය ගැන හොයන්න සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරන්න ඕනේ . කෝ මට පොඩි සපෝර්ට් එකක් දෙන්න ටොයයෝ ටික😬😬😬
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113

    හරිනේ දැන් යහපාලනේ ගෙදර ගියානේ .
    ස'ර් ගේ ආණ්ඩුව කවද වෙද්දී වගේ
    මේ කියන නැගෙනහිර මුස්ලිම් ජාතිකයෝ ටික අත්අඩංගුවට ගනීද ?
    අව්රුද්දකුත් ගතවෙන්න එනවා . තාම අල්ලපු එකෙක්නන් නැහැ කැලේ එළිකරනවා ඇරෙන්න .
    අන්න අදත් රක්ෂිතෙක අක්කර 40ක් එලි කරලලු .
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,502
    3,891
    113
    හරිනේ දැන් යහපාලනේ ගෙදර ගියානේ .
    ස'ර් ගේ ආණ්ඩුව කවද වෙද්දී වගේ
    මේ කියන නැගෙනහිර මුස්ලිම් ජාතිකයෝ ටික අත්අඩංගුවට ගනීද ?
    අව්රුද්දකුත් ගතවෙන්න එනවා . තාම අල්ලපු එකෙක්නන් නැහැ කැලේ එළිකරනවා ඇරෙන්න .
    අන්න අදත් රක්ෂිතෙක අක්කර 40ක් එලි කරලලු .
    ටික ටික අමතක වෙනවා නේද
     
    • Like
    Reactions: BadBlueGenius

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    View attachment 93304

    See for yourself how dangerous the 20th amendment is?

    ඔකුන් 20 ගොඩ දාගත්තොත් ඉස්සෙලම අරින්නේ බයියන්ටමයි..

    මොන ලජ්ජ නැති වැඩක්ද බන්.. අපි තාම ජනාදිපතිද පාර්ලිමෙන්තුවද ශ්‍රේශ්ටාදිකරනෙද කිය කිය කල් මරනවා.. ඔය සේරටම එකතු වෙලා වැඩක් කරලා මේ රට ගොඩගන්න ඌමනාවක් නැද්ද?