thread එකේ නම මොකක්ද ? අමතක වීම ...අරමුණ අමතක වීම නැවතීම....
සාධාරණය ඉෂ්ටවීම ගැන උඹ thread එකක් දාපන්...සහයෝගය දෙන්නම්....
ටික ටික අමතක වෙනවා නේදහරිනේ දැන් යහපාලනේ ගෙදර ගියානේ .
ස'ර් ගේ ආණ්ඩුව කවද වෙද්දී වගේ
මේ කියන නැගෙනහිර මුස්ලිම් ජාතිකයෝ ටික අත්අඩංගුවට ගනීද ?
අව්රුද්දකුත් ගතවෙන්න එනවා . තාම අල්ලපු එකෙක්නන් නැහැ කැලේ එළිකරනවා ඇරෙන්න .
අන්න අදත් රක්ෂිතෙක අක්කර 40ක් එලි කරලලු .