අපේ නං කිසි විරුද්දත්වයක් නෑ අයින් කරාටඋඩරට නීතියක් තියෙනවලු අපි දන්නෙත් නෑ එහෙම එකක් ගැනඅපේ නං කිසි විරුද්දත්වයක් නෑ අයින් කරාට
බලන්න විදිහක් නෑනේ පස්ස පැත්තඅපි අහල තිබ්බෙ උඩරට උන් ඉපදුන ගමන් පස්ස පැත්තෙ හණ කොටනව කියල . ඒ නීතිය නෙමෙයිද ඕක
මොකුත් කොටලා තියෙනවද දන්නේ නෑ හපොයිමූට අනම් මනම් කියන්න එපා. මිනිහා ගෑලවුම්කාරයෙක්විහාර දේවාලගම් පනත ගැනත් මූ කියෝනව. ඒ පනත නිකම් සුරාබදු පනත වගේ එකක්. ජාතිවාදයක් නෑ ඒකෙ. පුකේ ලෝයර් කෙනෙක්
මගෙ පුක සුදුයි, ඕන එකෙකුට පෙන්නන්න පුලුවන්,@Mohowk muwa set karan balapan
ඔය අටමගල් නිති ඔක්කොම අලුත් විවස්තාවෙන් වෙනස් වෙනව, අර නිතිය මේ නිතිය අනික් නිතිය ඒව ඔක්කොම අයින් කරල එක නිතියක් ගේනව ඒක කෝකටත් අදාලයි..
ඔව් මේ කතාවටත් මමත් එකගයි, එක එක නඩුකාරය ලග තියෙනෙ එක එක නිති,අල්ලන ලෝයර් අනුවත් එක එක තින්දු, ඒව හැරි යන්නෙ නැ, මොකාටත් එකම වරදට එකම තින්දුව දෙන්ඩ ඕන..ඒ වගේම එක එක උසාවි වලින් එකම වැරැද්දට වෙන වෙන තීන්දු දෙන එකත් වෙනස් වෙන්න ඕනෙ නේද?
උදාහරණෙකට කිව්වොත් සමහර උසාවි වලින් බීලා අහුවුනාම මාස හයක් ලයිසොම තහනම්. සමහර ඒවල එකයි. සමහර වෙලේ ට එක උසාවියෙත් හිතෙන හිතෙන විදිහට දෙනවා.
ව්‍යවස්ථා නාටකය coming soonඔය අටමගල් නිති ඔක්කොම අලුත් විවස්තාවෙන් වෙනස් වෙනව, අර නිතිය මේ නිතිය අනික් නිතිය ඒව ඔක්කොම අයින් කරල එක නිතියක් ගේනව ඒක කෝකටත් අදාලයි..