ටික ටික ඵළියට ඵනවා නේද..

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඩරට නීතියක් තියෙනවලු අපි දන්නෙත් නෑ එහෙම එකක් ගැන :baffled: අපේ නං කිසි විරුද්දත්වයක් නෑ අයින් කරාට

    අපි අහල තිබ්බෙ උඩරට උන් ඉපදුන ගමන් පස්ස පැත්තෙ හණ කොටනව කියල . ඒ නීතිය නෙමෙයිද ඕක
     
    • Like
    Reactions: sakuntha1996

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි අහල තිබ්බෙ උඩරට උන් ඉපදුන ගමන් පස්ස පැත්තෙ හණ කොටනව කියල . ඒ නීතිය නෙමෙයිද ඕක
    බලන්න විදිහක් නෑනේ පස්ස පැත්ත :baffled: මොකුත් කොටලා තියෙනවද දන්නේ නෑ හපොයි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒ වගේම එක එක උසාවි වලින් එකම වැරැද්දට වෙන වෙන තීන්දු දෙන එකත් වෙනස් වෙන්න ඕනෙ නේද?

    උදාහරණෙකට කිව්වොත් සමහර උසාවි වලින් බීලා අහුවුනාම මාස හයක් ලයිසොම තහනම්. සමහර ඒවල එකයි. සමහර වෙලේ ට එක උසාවියෙත් හිතෙන හිතෙන විදිහට දෙනවා.
     
    • Like
    Reactions: erozan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    විහාර දේවාලගම් පනත ගැනත් මූ කියෝනව. ඒ පනත නිකම් සුරාබදු පනත වගේ එකක්. ජාතිවාදයක් නෑ ඒකෙ. පුකේ ලෝයර් කෙනෙක්
    මූට අනම් මනම් කියන්න එපා. මිනිහා ගෑලවුම්කාරයෙක්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    මුන් හරි ආසයි විහාර දේවලාගම් පනතට අත තියන්න. නුවර හම්බයෝ ඇනිලා ඉන්නේ මොකද උන් පුලුවන්තරම් අල්ලගෙන තියෙන්නේ මාලිගාවෙ ඉඩම්. මේ කැරියන්ට පුදුම ඇම්මක් තියෙන්නේ විහාර දේවාලගම් පනත අයින් කරවන්න.

    කැරි සයන්න මේවාට ඉඩ දෙනවානේ. මේ ස නම් පොන්නයෝ ගෙනාපු නැවක පොන්න කප්පිත්තෙක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය අටමගල් නිති ඔක්කොම අලුත් විවස්තාවෙන් වෙනස් වෙනව, අර නිතිය මේ නිතිය අනික් නිතිය ඒව ඔක්කොම අයින් කරල එක නිතියක් ගේනව ඒක කෝකටත් අදාලයි..
     
    • Like
    Reactions: sakuntha1996

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය අටමගල් නිති ඔක්කොම අලුත් විවස්තාවෙන් වෙනස් වෙනව, අර නිතිය මේ නිතිය අනික් නිතිය ඒව ඔක්කොම අයින් කරල එක නිතියක් ගේනව ඒක කෝකටත් අදාලයි..

    puka shave karan bala hitapan ali sabri arina arilla bala ganna ubatai ubage maha ekatai
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ව්‍යවස්ථාවක් ගේන්නත් සට බෑ ගෙනාවත් සම්මත කර ගන්න ලොවෙත් බෑ. මොනවද ඔට්ටු ?
     
    • Haha
    Reactions: SLK_sri

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ වගේම එක එක උසාවි වලින් එකම වැරැද්දට වෙන වෙන තීන්දු දෙන එකත් වෙනස් වෙන්න ඕනෙ නේද?

    උදාහරණෙකට කිව්වොත් සමහර උසාවි වලින් බීලා අහුවුනාම මාස හයක් ලයිසොම තහනම්. සමහර ඒවල එකයි. සමහර වෙලේ ට එක උසාවියෙත් හිතෙන හිතෙන විදිහට දෙනවා.
    ඔව් මේ කතාවටත් මමත් එකගයි, එක එක නඩුකාරය ලග තියෙනෙ එක එක නිති,අල්ලන ලෝයර් අනුවත් එක එක තින්දු, ඒව හැරි යන්නෙ නැ, මොකාටත් එකම වරදට එකම තින්දුව දෙන්ඩ ඕන..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය අටමගල් නිති ඔක්කොම අලුත් විවස්තාවෙන් වෙනස් වෙනව, අර නිතිය මේ නිතිය අනික් නිතිය ඒව ඔක්කොම අයින් කරල එක නිතියක් ගේනව ඒක කෝකටත් අදාලයි..
    ව්‍යවස්ථා නාටකය coming soon
     
    Similar threads