ටිටී_කියන්නෙ

ටිටී කියන්නෙ පහත

  • කාන්තාවක්

    Votes: 20 36.4%
  • පිරිමි පුද්ගලයෙක්

    Votes: 5 9.1%
  • අතරමැදියෙක්

    Votes: 7 12.7%
  • ගතින් පිරිමියෙක් උනත් හිතින් කාන්තාවක්

    Votes: 5 9.1%
  • පිරිමියෙක් උනාට ඉඳල හිටලා ක්‍රොස් ඩ්‍රෙස් පාරක් දාන අන්කල් කෙනෙක්

    Votes: 4 7.3%
  • තමන්ගේ මානසික ලිංගිකත්වය තාම හොයාගන්න බැරි උන කෙනෙක්

    Votes: 14 25.5%

  • Total voters
    55

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Podi Silva - පොඩි සිල්වා;21724006 said:
අනේ මේ රතු ඔයාව කොපි කරන්න අපිට වෙන වැඩ නෑ නේ
ඔයත් මේකෙ ඉන්න පිරිමි ගෑනු එක්ක එකතු වෙලා ද
මේකේ ඉන්න අයට මන් ගැන නේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ

ඔයා මොකද මං වගේ කතාකරන්න හදන්නේ..
ඒ පාර හැමෝම ගෑණුවෙන්න හදනවනේ.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔයාට කිව්වම සිංහල තේරෙන්නේ නැද්ද ඇත්තටම..
    මං වගේ රගපාන්න එපා කිව්වට අහන්නෙම නෑ..
    මොන විකාරයක්ද මේ

    රගපාන්න? මොනාද අනේ මේ කියන්නේ...මාව මේ රත් වෙලා ඉන්නේ කසුන්ගේ එකෙන් එලියට යන්න බැරුව. අරය දැක්කොත් මාර වැඩේ. එලියට යන විදිය කියන්නකෝ අනේ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රගපාන්න? මොනාද අනේ මේ කියන්නේ...මාව මේ රත් වෙලා ඉන්නේ කසුන්ගේ එකෙන් එලියට යන්න බැරුව. අරය දැක්කොත් මාර වැඩේ. එලියට යන විදිය කියන්නකෝ අනේ..

    අද කට්‍ටියම දැනගත්ත රෙඩ් ෆ්‍රේම් කියල ඉන්නෙත් මම කියල..
    මම මේ ඒකට මොකද කරන්නේ කියල බලනවා..
    එ අස්සේ ඔයා මේ විකාර කියෝනව..
    යන්න අනේ යන්න..
     
    ඔයා මොකද මං වගේ කතාකරන්න හදන්නේ..
    ඒ පාර හැමෝම ගෑණුවෙන්න හදනවනේ.

    අනේ මේ ඔයාට මන් එක ෂරයක් කිව්වනේ
    මාව තරහ ගස්සන්න එපා
    දන්නවා නේ මගේ කට
    ඔයා ඔයාගේ ගානට ඉන්න
    මට කවුරුවත් වගේ වෙන්න ඕන නෑ
    මල සමයන් මේකේ ඉන්න පිරිමින්ගේ ගෑනු කෙනෙක් දැක්කත්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොන විකාරයක්ද මේක අනේ මම යනවා යන්න.. මල කෝලමක් උනානේ මේක..
    හැමෝම මම වගේ වෙන්න හදනව.. ඔයාලට ඇත්තටම වෙන වැඩක් නැද්ද ..
    ගෙවල්වල පුරුද්දද කොහෙද චීත්ත ඇඳන් ඉන්න එක
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Podi Silva - පොඩි සිල්වා;21724037 said:
    අනේ මේ ඔයාට මන් එක ෂරයක් කිව්වනේ
    මාව තරහ ගස්සන්න එපා
    දන්නවා නේ මගේ කට
    ඔයා ඔයාගේ ගානට ඉන්න
    මට කවුරුවත් වගේ වෙන්න ඕන නෑ
    මල සමයන් මේකේ ඉන්න පිරිමින්ගේ ගෑනු කෙනෙක් දැක්කත්

    පුදුම කරදරයක් උනානේ මේක ගෑණු ලමයෙකුට තමන්ගේ පාඩුවේ ඉන්න නෑනේ..
    හෙට මං තව ත්‍රෙඩ් එකක් දාල එලකිරියෙන් සදහටම සමුගන්නවා..
    ආයෙ අනිද්දා උදේ වෙනකං එන්නේ නෑ මම..
     
    පුදුම කරදරයක් උනානේ මේක ගෑණු ලමයෙකුට තමන්ගේ පාඩුවේ ඉන්න නෑනේ..
    හෙට මං තව ත්‍රෙඩ් එකක් දාල එලකිරියෙන් සදහටම සමුගන්නවා..
    ආයෙ අනිද්දා උදේ වෙනකං එන්නේ නෑ මම..

    :lol::rofl:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    පුදුම කරදරයක් උනානේ මේක ගෑණු ලමයෙකුට තමන්ගේ පාඩුවේ ඉන්න නෑනේ..
    හෙට මං තව ත්‍රෙඩ් එකක් දාල එලකිරියෙන් සදහටම සමුගන්නවා..
    ආයෙ අනිද්දා උදේ වෙනකං එන්නේ නෑ මම..

    :rofl::rofl::rofl::rofl:
     
    කවුද බන් මේකේ ඇත්ත ටිටි, හැමෝම ටිටීලා වෙලා නෙ.

    හැමෝම වෙලා ටිටී
    ආවනේ මිරිකන්න ටිටී
    මිරිකුවාම ඇගේ ටිටී
    කුක්කු ගගක් ගැලුවානේ ටිටී
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අවංකවම කිව්වොත් ෆෝරම් වල ගෑනු පිරිමි හොයන එක හෙන පොන්න වැඩක්..
    සයිට් එකේ නීති වලට අරින්නෙත් නැත්තං.. අපිට අරින්න එන්නෙත් නැත්තං අපිට මොකෝ මොකෙක් උනාම..


    :yes::yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;21724091 said:
    හැමෝම වෙලා ටිටී
    ආවනේ මිරිකන්න ටිටී
    මිරිකුවාම ඇගේ ටිටී
    කුක්කු ගගක් ගැලුවානේ ටිටී
    :baffled:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අදාල නෑ කියලා එකකුත් ඇඩ් කරපන් වොට් කරන්න...:baffled:
     

    sri_kid

    Member
    May 29, 2017
    28
    0
    0
    පිරිමියෙක් උනාට ඉඳල හිටලා ක්‍රොස් ඩ්‍රෙස් පාරක් දාන අන්කල් කෙනෙක් :baffled:
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    කෙල්ලෙක් වෙන්න ඇති. ඒ උනාට මුල් ළමා විය සංවර්ධනය වෙලා මදි වගේ. මාමයිට් කැවනම් එයාට එහෙම වෙන්නෙ නැ. :baffled:
     

    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    ටිටී කියන්නෙ කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් මට වැඩක් නෑ.

    ඒ උනාට ඒක EK එකේ ගොඩක් කතා වෙන ප්‍රශ්නයක් නිසා මට හිතුන පෝල් එකක් දාල බලන්න මේකේ ඉන්න අනිත් මෙම්බර්ස්ලා ඒ එකවුන්ට් එක ගැන දරන මතය මොකද්ද කියල.

    ඒ එකවුන්ට් එකේ ලියන දේවල් දැක්කම, ඒවට එන රිප්ලයිස් දැක්කම, ලොග් වෙන වෙලාව බැලුවම, අනිත් අයගෙ ත්‍රෙඩ්ස් වලට දාන රිප්ලයිස් දැක්කම මටනම් ලේසියෙන්ම කියන්න පුළුවන් ඒක පිටිපස්සෙ ඉන්නෙ කවුද කියල.

    Titi kiyanne moka wunath Thota mokada??
    Thota thiyana puke amaruwa mokadde....
    Moda pakaya.....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    TORNADO CARRIES MOBILE HOME 130 MILES, FAMILY INSIDE UNHARMED

    tornado6.jpg


    Wichita| A family from Tulsa, Oklahoma, underwent the scariest experience of their life yesterday, when their mobile home was carried over 130 miles by a tornado, landing in a rural Kansas area. Five members of the same family were inside the building during its “flight”, and all of them have miraculously survived without injuries.

    41-year old Dorothy Williams, was at home with her husband, her son, and her two brothers, when their mobile home was lifted off the ground by an F4 tornado.

    The powerful winds reaching more than 220 miles per hour, carried and shook the mobile home for 4 hours and 18 minutes, sometimes at altitude of more than 1000 feet. After carrying the house across Northern Colorado and Southern Kansas, the tornado finally dropped it on a car, just outside of Wichita, 129.5 miles (208.5 kilometers) away from its point of origin.

    A few locals have witnessed the landing, like Michael Johnson, a 63-year old neighboring farmer, who describes an incredibly spectacular scene.

    “I saw something in the sky that looked like a plane without wings” says Mr. Johnson. “I seemed to be flying clumsily towards the ground, as if it was trying to land. It was probably 300 feet from me when I finally understood the it was a mobile home, and I freaked out. It landed directly on my neighbor’s car, which partially collapsed from the shock, but still rolled for almost 100 feet after the impact. It made an incredibly loud, crashing sound, and debris was flying everywhere. I thought I was going to die.”