Podi Silva - පොඩි සිල්වා;21724006 said:අනේ මේ රතු ඔයාව කොපි කරන්න අපිට වෙන වැඩ නෑ නේ
ඔයත් මේකෙ ඉන්න පිරිමි ගෑනු එක්ක එකතු වෙලා ද
මේකේ ඉන්න අයට මන් ගැන නේ ලොකුම ප්රශ්නේ තියෙන්නේ
ඔයා මොකද මං වගේ කතාකරන්න හදන්නේ..
ඒ පාර හැමෝම ගෑණුවෙන්න හදනවනේ.
Podi Silva - පොඩි සිල්වා;21724006 said:අනේ මේ රතු ඔයාව කොපි කරන්න අපිට වෙන වැඩ නෑ නේ
ඔයත් මේකෙ ඉන්න පිරිමි ගෑනු එක්ක එකතු වෙලා ද
මේකේ ඉන්න අයට මන් ගැන නේ ලොකුම ප්රශ්නේ තියෙන්නේ
ඔයාට කිව්වම සිංහල තේරෙන්නේ නැද්ද ඇත්තටම..
මං වගේ රගපාන්න එපා කිව්වට අහන්නෙම නෑ..
මොන විකාරයක්ද මේ
රගපාන්න? මොනාද අනේ මේ කියන්නේ...මාව මේ රත් වෙලා ඉන්නේ කසුන්ගේ එකෙන් එලියට යන්න බැරුව. අරය දැක්කොත් මාර වැඩේ. එලියට යන විදිය කියන්නකෝ අනේ..
ඔයා මොකද මං වගේ කතාකරන්න හදන්නේ..
ඒ පාර හැමෝම ගෑණුවෙන්න හදනවනේ.
Podi Silva - පොඩි සිල්වා;21724037 said:අනේ මේ ඔයාට මන් එක ෂරයක් කිව්වනේ
මාව තරහ ගස්සන්න එපා
දන්නවා නේ මගේ කට
ඔයා ඔයාගේ ගානට ඉන්න
මට කවුරුවත් වගේ වෙන්න ඕන නෑ
මල සමයන් මේකේ ඉන්න පිරිමින්ගේ ගෑනු කෙනෙක් දැක්කත්
පුදුම කරදරයක් උනානේ මේක ගෑණු ලමයෙකුට තමන්ගේ පාඩුවේ ඉන්න නෑනේ..
හෙට මං තව ත්රෙඩ් එකක් දාල එලකිරියෙන් සදහටම සමුගන්නවා..
ආයෙ අනිද්දා උදේ වෙනකං එන්නේ නෑ මම..


පුදුම කරදරයක් උනානේ මේක ගෑණු ලමයෙකුට තමන්ගේ පාඩුවේ ඉන්න නෑනේ..
හෙට මං තව ත්රෙඩ් එකක් දාල එලකිරියෙන් සදහටම සමුගන්නවා..
ආයෙ අනිද්දා උදේ වෙනකං එන්නේ නෑ මම..




කවුද බන් මේකේ ඇත්ත ටිටි, හැමෝම ටිටීලා වෙලා නෙ.
අවංකවම කිව්වොත් ෆෝරම් වල ගෑනු පිරිමි හොයන එක හෙන පොන්න වැඩක්..
සයිට් එකේ නීති වලට අරින්නෙත් නැත්තං.. අපිට අරින්න එන්නෙත් නැත්තං අපිට මොකෝ මොකෙක් උනාම..




Podi Silva - පොඩි සිල්වා;21724091 said:හැමෝම වෙලා ටිටී
ආවනේ මිරිකන්න ටිටී
මිරිකුවාම ඇගේ ටිටී
කුක්කු ගගක් ගැලුවානේ ටිටී
අනුන්ගෙ මතේ හෙවත් ඔපාදූප හොයන්ඩ හිතෙන්නෙ සාමන්යෙන් ගෑනුන්ට...එහෙම බැලුවම මේ තෙර්ඩ් එක දාපු කෙනා....






ටිටී කියන්නෙ කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් මට වැඩක් නෑ.
ඒ උනාට ඒක EK එකේ ගොඩක් කතා වෙන ප්රශ්නයක් නිසා මට හිතුන පෝල් එකක් දාල බලන්න මේකේ ඉන්න අනිත් මෙම්බර්ස්ලා ඒ එකවුන්ට් එක ගැන දරන මතය මොකද්ද කියල.
ඒ එකවුන්ට් එකේ ලියන දේවල් දැක්කම, ඒවට එන රිප්ලයිස් දැක්කම, ලොග් වෙන වෙලාව බැලුවම, අනිත් අයගෙ ත්රෙඩ්ස් වලට දාන රිප්ලයිස් දැක්කම මටනම් ලේසියෙන්ම කියන්න පුළුවන් ඒක පිටිපස්සෙ ඉන්නෙ කවුද කියල.