මට ඇලජික් වෙනවා මචන් ඇග කසනවා සමහර සැමන් වලට , ඔය ලංකාවේ ඒවට එහෙම වුනා මම පිරිටන් එකක් බිව්වා එදා ඊට පස්සේ අඩු වුනා.මට නම් ඇලජික් වෙනව ඒ ටින්මාළු කෑවම. ඉස්සර නම් එහෙම නැහැ.
මට ඇලජික් වෙනවා මචන් ඇග කසනවා සමහර සැමන් වලට , ඔය ලංකාවේ ඒවට එහෙම වුනා මම පිරිටන් එකක් බිව්වා එදා ඊට පස්සේ අඩු වුනා.මට නම් ඇලජික් වෙනව ඒ ටින්මාළු කෑවම. ඉස්සර නම් එහෙම නැහැ.
Linno 1kg ekak aran.. lunu tikak daala.. presser cooker ekkeee vinadi 45 k tambala balapan.. ubata gedaradima TIN maalu hadaaganna puluwan
uba maalu business ekak karanna hitiya neda ? moko wune ? api denna patan gamuda ?Mona uttada owa kanne
Malu kapiyawko mechhara fresh eke tiyena
ධීවර ඇමතිට පුළුවන් නම් එහෙම කරන්නධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වෙත උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.
process time eka adukara ganna acid ekathu karanawa wenna puluwan.මට නම් ඇලජික් වෙනව ඒ ටින්මාළු කෑවම. ඉස්සර නම් එහෙම නැහැ.
godak ewa made in china. lankawata import karana company eken label karala sell karanawa.මේවා ලංකාවේ නේද බන් හදන්නේ?
![]()
![]()
![]()
![]()
ඔය කිව්වට කීල්ස් එකේ සැමන් පිලට් ඕන තරම්. මිනිස්සු අරගෙනත් යනව ගනන් උනාට. සල්ලි තියෙනවා මිනිස්සුන්ටකවුද මිට්ටෝ ටින් මාලු කන්නේ කීල්ස් එකේ නොවේජියන් සැමන් පිලට් තියෙද්දි????
ඇයි කහ කුඩුඒකටත් කුකුල්මස් වලට ගිය දසාවම යයි. දේශීය කර්මාන්ත කරුවා ශක්තිමත් කරන්න, ටින් මාළු එකක් රුපියල් 5000ක් වත් වෙයි
චිලි වලින් එන Jack Mackerel තියන බ්‍රෑන්ඩ් එක මොකක්ද ඔයා කන ??Lankawe hadana ewa jarawa bung.. Chinese ewath jarawa, Chili ewa num supiri Jack Mackerel. maara wenasak thiyenawa.
Malu lellak dala tyenne gedara![]()
uba maalu business ekak karanna hitiya neda ? moko wune ? api denna patan gamuda ?
------ Post added on Jan 12, 2024 at 5:28 PM
I do this. Follow Anomas Kitchen recipe . It's workingLinno 1kg ekak aran.. lunu tikak daala.. presser cooker ekkeee vinadi 45 k tambala balapan.. ubata gedaradima TIN maalu hadaaganna puluwan