ටින්මාළු ආනයනය නවතී

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මට නම් ඇලජික් වෙනව ඒ ටින්මාළු කෑවම. ඉස්සර නම් එහෙම නැහැ.
    මට ඇලජික් වෙනවා මචන් ඇග කසනවා සමහර සැමන් වලට , ඔය ලංකාවේ ඒවට එහෙම වුනා මම පිරිටන් එකක් බිව්වා එදා ඊට පස්සේ අඩු වුනා.
     
    • Like
    Reactions: NRTG and asbestos

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,887
    1
    60,801
    113
    Mother Earth
    Linno 1kg ekak aran.. lunu tikak daala.. presser cooker ekkeee vinadi 45 k tambala balapan.. ubata gedaradima TIN maalu hadaaganna puluwan

    5cbc11e2fef741bb4dd273b71b30b392.gif


    Mona uttada owa kanne
    Malu kapiyawko mechhara fresh eke tiyena
    uba maalu business ekak karanna hitiya neda ? moko wune ? api denna patan gamuda ?
    ------ Post added on Jan 12, 2024 at 5:28 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මම කඩෙන් මාළු ගෙනැල්ලා ගෙදර හදනවා එකපාරට කිලෝ 3ක් වගේ හදනවා ප්‍රේශර් කුකර් එකේ
     
    • Love
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,742
    1
    57,977
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වෙත උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.
    ධීවර ඇමතිට පුළුවන් නම් එහෙම කරන්න ☝️ 🥴
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේවා ලංකාවේ නේද බන් හදන්නේ? :unsure:


    Q3oC3MUDgEkvxHBjJyf26BsvHlKrVSmX7hcBIy6Mf203cql83tcwVoy7D2ajl_pwymyYW48mzBrXIx5VDMAfsF0Hgd7cdt_6aJ4QXWjmrk8bh3p6-sz2_OG1rFqSE2zZZnrQzY53SkZzWdoMKzKaWuZf2Hw
    114229--01--1555689118.jpeg
    file.jpg
    1277699239281_delmagemackerel.jpg
    godak ewa made in china. lankawata import karana company eken label karala sell karanawa.
    Label eke thiyenawa Manufactured By & Imported and Distributed By kiyala company dekak.
    godak ewa manufactured China, Imported and Distributed By LK company
    godak ithin china. kalathurakin made in Chile ewath thiyenawa, lankawema brand ithin ekai dekai thiyenne, TESS nam sri lankan.

    rasa Chile & Sri lankan ewa thama. Cheena ewanama daha jarawa, cheennu mewatama fish farm hadanawa, kanna denne daha jara wisa warga. rasakuth na agata hodath na.
     
    • Like
    Reactions: NRTG and asbestos

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    කවුද මිට්ටෝ ටින් මාලු කන්නේ කීල්ස් එකේ නොවේජියන් සැමන් පිලට් තියෙද්දි????
    ඔය කිව්වට කීල්ස් එකේ සැමන් පිලට් ඕන තරම්. මිනිස්සු අරගෙනත් යනව ගනන් උනාට. සල්ලි තියෙනවා මිනිස්සුන්ට 🤑🤑 @GTRZ
     
    • Love
    Reactions: NaiRobi

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඒකටත් කුකුල්මස් වලට ගිය දසාවම යයි. දේශීය කර්මාන්ත කරුවා ශක්තිමත් කරන්න, ටින් මාළු එකක් රුපියල් 5000ක් වත් වෙයි
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    ඒකටත් කුකුල්මස් වලට ගිය දසාවම යයි. දේශීය කර්මාන්ත කරුවා ශක්තිමත් කරන්න, ටින් මාළු එකක් රුපියල් 5000ක් වත් වෙයි
    ඇයි කහ කුඩු 🥴
     
    • Sad
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,273
    26,751
    113
    Kandy
    ඉස්සර සැමන් ගදයි කෑවම ඒත් රසයි.දැන් තියෙන ඒවා මෙලෝ රහක් නෑ
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Linno 1kg ekak aran.. lunu tikak daala.. presser cooker ekkeee vinadi 45 k tambala balapan.. ubata gedaradima TIN maalu hadaaganna puluwan
    I do this. Follow Anomas Kitchen recipe . It's working
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මහා ටින් මාළු හිඟයක් බලාපොරොත්තු වන්න..2
    Happy Big Brother GIF by MOODMAN
     
    • Haha
    Reactions: kinkon