උම උම්මා
ummaaa![]()
අසික්කිතයි වගේ .. දෙහි ගස් ගොඩායි !!

උම උම්මා
ummaaa![]()

බාලා බලන්න
මේ තරිය මහ වල් වෙලා ලගදි ඉදලා![]()
කුමාරයා එක්ක ඉදලා.....!! 

ඕකනේ මම කිව්වේ ඉස්කෝලේ යන්න කියල ...![]()
සමහර විට, අර තරි අංකල්ට පොඩි එකා දාගන්න බැරි වෙච්ච ඉස්කෝලටද දන්නේ නෑ මූත් ගිහින් තියෙන්නේ.......!! 
ඇයි ඉස්කෝලෙන් subtitle හොයලා දෙනවද
බූරු පැටියා.
තෝ ඇවිත් හිමිජ්ජා වගේ ඉන්නවා ගල් මයිනා කෝ බොල data cabale ??



තරින්ද ගල් මයිනෙක්......!! 

Rs. 500/- ka money order ekak dapan dennammei oi ara GPS mount eka adawath genen
hawasa cables tika genath dennam..iye raa una ban gedara yanakota
![]()

අපෝ උඹේ GPS එක නැතුව ටොයිලට් එකටවත් යාගන්න බෑ නේ උඹට..... අයියෝ සල්ලි..... 

රෑ උනා
දැන් නම් මගේ සැකය එන්න එන්නම වැඩි වෙනවා![]()

Titi අන්තිමට ලොග් වුන වෙලාව හොයා ගත්තා නම්, හොරේ මාට්ටු....!! 
ඒකත් දාමුද අපි මුලට?anna baiskope eke sinhala sub dala tin tin ekata bapiyawww![]()

ඒකත් දාමුද අපි මුලට?![]()
ape site ekata blame eka weteida danne naa 
ඌත් එක්කද දැම් මුගේ ආස්සරේ?
තරි අංකල් ත්රෙඩ් එක බෑලුවා නම් තේරෙයි.....
ඒකත් දාමුද අපි මුලට?![]()
කිසි අවුලක් නෑ.... දාපන්.... ඔය සයිට් එක අපේ Isira87 ගේ සයිට් එක..... වැඩිම කමෙන්ට් දාලා තියෙන්නෙත් අපේ එකෙක්.....

එල එලකිසි අවුලක් නෑ.... දාපන්.... ඔය සයිට් එක අපේ Isira87 ගේ සයිට් එක..... වැඩිම කමෙන්ට් දාලා තියෙන්නෙත් අපේ එකෙක්.....
![]()
![]()
![]()

epa neda banape site ekata blame eka weteida danne naa
![]()
GT කේස් එකක් අදියිද දන්නේ නෑ..... නමුත්, බයිස්කෝප් සයිට් එක පැත්තෙන් අවුලක් වෙන්නේ නෑ...... # මාර්ක් එක ක්ලික් කරලා, කෝඩ් එකක් විදිහට, ලින්ක් එක දැම්මට අවුලක් නෑ මගේ හිතේ......

කිසි අවුලක් නෑ.... දාපන්.... ඔය සයිට් එක අපේ Isira87 ගේ සයිට් එක..... වැඩිම කමෙන්ට් දාලා තියෙන්නෙත් අපේ එකෙක්.....
![]()
![]()
![]()

ඌ දෙයියනේ කියල සිංහල සබ් එකෙන් ෆිල්ම් එක බලනවා ඇති !! ඌට ඉංගිරිසි තේරෙන්නෙත් නෑලු !! කියවන්නත් බෑලු !! කන අත්සන විතරලු ගහන්න පුළුවන් !! අම්මප ඕකව දැන්වත් ඉස්කෝලෙකට දාන්න ඕන 