ටින් ටින් ඇනිමේශන් චිත්‍රපටය

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඕකනේ මම කිව්වේ ඉස්කෝලේ යන්න කියල ... :P

    :oo: සමහර විට, අර තරි අංකල්ට පොඩි එකා දාගන්න බැරි වෙච්ච ඉස්කෝලටද දන්නේ නෑ මූත් ගිහින් තියෙන්නේ.......!! ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඇයි ඉස්කෝලෙන් subtitle හොයලා දෙනවද :frown::frown:
    බූරු පැටියා.

    තෝ ඇවිත් හිමිජ්ජා වගේ ඉන්නවා ගල් මයිනා කෝ බොල data cabale ??

    :lol::lol::lol::lol: තරින්ද ගල් මයිනෙක්......!! :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    Rs. 500/- ka money order ekak dapan dennam :P mei oi ara GPS mount eka adawath genen :growl: hawasa cables tika genath dennam..iye raa una ban gedara yanakota :P

    :rofl::P අපෝ උඹේ GPS එක නැතුව ටොයිලට් එකටවත් යාගන්න බෑ නේ උඹට..... අයියෝ සල්ලි..... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඒකත් දාමුද අපි මුලට?:rolleyes:

    :yes: කිසි අවුලක් නෑ.... දාපන්.... ඔය සයිට් එක අපේ Isira87 ගේ සයිට් එක..... වැඩිම කමෙන්ට් දාලා තියෙන්නෙත් අපේ එකෙක්..... ;) :dull: :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    epa neda ban :baffled: ape site ekata blame eka weteida danne naa :dull:

    :no: GT කේස් එකක් අදියිද දන්නේ නෑ..... නමුත්, බයිස්කෝප් සයිට් එක පැත්තෙන් අවුලක් වෙන්නේ නෑ...... # මාර්ක් එක ක්ලික් කරලා, කෝඩ් එකක් විදිහට, ලින්ක් එක දැම්මට අවුලක් නෑ මගේ හිතේ...... :) :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: කිසි අවුලක් නෑ.... දාපන්.... ඔය සයිට් එක අපේ Isira87 ගේ සයිට් එක..... වැඩිම කමෙන්ට් දාලා තියෙන්නෙත් අපේ එකෙක්..... ;) :dull: :rofl:

    ඔව් ඔව් .. දැක්ක ගල් මූසලයෙක් දාල තියෙන්නේ වැඩිම කොමෙන්ට් :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    lag8777 මිසිං ... ලොල් !! :lol: ඌ දෙයියනේ කියල සිංහල සබ් එකෙන් ෆිල්ම් එක බලනවා ඇති !! ඌට ඉංගිරිසි තේරෙන්නෙත් නෑලු !! කියවන්නත් බෑලු !! කන අත්සන විතරලු ගහන්න පුළුවන් !! අම්මප ඕකව දැන්වත් ඉස්කෝලෙකට දාන්න ඕන :rofl: