තෑන්ක්ස් මචං ...![]()

thanks machan

උඔ සිංහල සබ් එක ගත්තේ නෑනේද?බාගන තිබ්බ එක බැලුවා..

මොකක්ද?පූසට නෑ ලු...![]()

උඔ සිංහල සබ් එක ගත්තේ නෑනේද?![]()
අකුරු 4ක් තියෙන .lk සයිට් එකකින් බෑව මචන්.., වෙලාවට movie එක බලන්න කලින්.
ඒක The.Adventures.of.Tintin.2011.1080p.BluRay.x264-MaxHD කොපියට හරියටම ගැලපුනා..
සබ් එක හදපු කෙනාට ස්තූති වෙන්න ඕන මේ වගේ හොඳ film එකකට ඉක්මනටම සිංහල සබ් දාල දුන්නට..
පූසට මොන 3d ද ?,සිරා ටෑග් එක ඕයි කවුද දපු එකා රෙප් කෑල්ලක් වත් දෙන්න
![]()

එහෙනම් එලඅකුරු 4ක් තියෙන .lk සයිට් එකකින් බෑව මචන්.., වෙලාවට movie එක බලන්න කලින්.
ඒක The.Adventures.of.Tintin.2011.1080p.BluRay.x264-MaxHD කොපියට හරියටම ගැලපුනා..
සබ් එක හදපු කෙනාට ස්තූති වෙන්න ඕන මේ වගේ හොඳ film එකකට ඉක්මනටම සිංහල සබ් දාල දුන්නට..
![]()

අකුරු 4ක් තියෙන .lk සයිට් එකකින් බෑව මචන්.., වෙලාවට movie එක බලන්න කලින්.
ඒක The.Adventures.of.Tintin.2011.1080p.BluRay.x264-MaxHD කොපියට හරියටම ගැලපුනා..
සබ් එක හදපු කෙනාට ස්තූති වෙන්න ඕන මේ වගේ හොඳ film එකකට ඉක්මනටම සිංහල සබ් දාල දුන්නට..
![]()

මචා පොඩි කොස්සක් .....
සිංහල සබ් වල කොටු කොටු වැටෙන්නේ ඇයි බන්

මාත් ඉන්නවාහොර ගෙඩියා.ඔය කිවුවට මාත් ඉන්නවා
![]()

එක්කෝ මැෂින් එකේ සිංහල යුනිකෝඩ් නෑමචා පොඩි කොස්සක් .....
සිංහල සබ් වල කොටු කොටු වැටෙන්නේ ඇයි බන්

හොර ගෙඩියා.ඔය කිවුවට මාත් ඉන්නවා
![]()
මම ශේප් එකේ සබ් එක බාගෙන කමෙන්ට් එකක් දාල මාරු වුනා..
මේකෙ link දැම්මොත් එහෙම,
ප්ලීස් ඩූ නොට් ස්පෑම්, ප්ලීස් ඩූ නොට් ස්පෑම්, ප්ලීස් ඩූ නොට් ස්පෑම්..... කියනව නෙ.. 
එහෙම නැතිනම් ප්ලේයර් එකෙන් යුනිකෝඩ් එක ලෝඩ් කරන්නෑ
මචා මේකට මොකද කරන්නේ????
PC එකට unicode දාගෙන
නියමෙට වැඩ.
අත්හදාබැලුවා..
පත්තු වුනා..මොකක්ද ඕඑස් එක?කොඩැක් ක්ලැසික් ප්ලේයර් එක තමා යුස් කරන්නේ