ටින් ටින් ඇනිමේශන් චිත්‍රපටය

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
උඔ සිංහල සබ් එක ගත්තේ නෑනේද?:rolleyes:

:yes: අකුරු 4ක් තියෙන .lk සයිට් එකකින් බෑව මචන්.., වෙලාවට movie එක බලන්න කලින්. :cool: ඒක The.Adventures.of.Tintin.2011.1080p.BluRay.x264-MaxHD කොපියට හරියටම ගැලපුනා.. :yes: සබ් එක හදපු කෙනාට ස්තූති වෙන්න ඕන මේ වගේ හොඳ film එකකට ඉක්මනටම සිංහල සබ් දාල දුන්නට..
11.gif
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූසට මොන 3d ද ?, :lol::lol::shocked: සිරා ටෑග් එක ඕයි කවුද දපු එකා රෙප් කෑල්ලක් වත් දෙන්න :lol::lol::lol::lol::cool:
    :frown:
    අපිට තමා 3ඩී වැඩියෙන්ම තියෙන්නේ:P
    :yes: අකුරු 4ක් තියෙන .lk සයිට් එකකින් බෑව මචන්.., වෙලාවට movie එක බලන්න කලින්. :cool: ඒක The.Adventures.of.Tintin.2011.1080p.BluRay.x264-MaxHD කොපියට හරියටම ගැලපුනා.. :yes: සබ් එක හදපු කෙනාට ස්තූති වෙන්න ඕන මේ වගේ හොඳ film එකකට ඉක්මනටම සිංහල සබ් දාල දුන්නට..
    11.gif
    එහෙනම් එල:cool::D
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    :yes: අකුරු 4ක් තියෙන .lk සයිට් එකකින් බෑව මචන්.., වෙලාවට movie එක බලන්න කලින්. :cool: ඒක The.Adventures.of.Tintin.2011.1080p.BluRay.x264-MaxHD කොපියට හරියටම ගැලපුනා.. :yes: සබ් එක හදපු කෙනාට ස්තූති වෙන්න ඕන මේ වගේ හොඳ film එකකට ඉක්මනටම සිංහල සබ් දාල දුන්නට..
    11.gif

    Z_ _ M . lk meekada :rolleyes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හොර ගෙඩියා.:P ඔය කිවුවට මාත් ඉන්නවා:rolleyes:
    මාත් ඉන්නවා:P
    මචා පොඩි කොස්සක් .....
    සිංහල සබ් වල කොටු කොටු වැටෙන්නේ ඇයි බන්
    එක්කෝ මැෂින් එකේ සිංහල යුනිකෝඩ් නෑ
    එහෙම නැතිනම් ප්ලේයර් එකෙන් යුනිකෝඩ් එක ලෝඩ් කරන්නෑ
    කොඩැක් ක්ලැසික් ප්ලේයර් එකෙන් බලන්න:)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හොර ගෙඩියා.:P ඔය කිවුවට මාත් ඉන්නවා:rolleyes:

    :sorry: මම ශේප් එකේ සබ් එක බාගෙන කමෙන්ට් එකක් දාල මාරු වුනා.. :shocked: මේකෙ link දැම්මොත් එහෙම, :eek: ප්ලීස් ඩූ නොට් ස්පෑම්, ප්ලීස් ඩූ නොට් ස්පෑම්, ප්ලීස් ඩූ නොට් ස්පෑම්..... කියනව නෙ.. :lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එහෙම නැතිනම් ප්ලේයර් එකෙන් යුනිකෝඩ් එක ලෝඩ් කරන්නෑ
    මචා මේකට මොකද කරන්නේ????

    :D PC එකට unicode දාගෙන :-)no: Windows 7 වලට නම් ඕන නෑ) KM Player එකෙන් වගේ බලහන්.. :cool: නියමෙට වැඩ.