ටින් ටින් ඇනිමේශන් චිත්‍රපටය

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    :sorry: මම ශේප් එකේ සබ් එක බාගෙන කමෙන්ට් එකක් දාල මාරු වුනා.. :shocked: මේකෙ link දැම්මොත් එහෙම, :eek: ප්ලීස් ඩූ නොට් ස්පෑම්, ප්ලීස් ඩූ නොට් ස්පෑම්, ප්ලීස් ඩූ නොට් ස්පෑම්..... කියනව නෙ.. :lol:

    :P:P:P:P:P:P:yes::yes::yes::yes::rofl:
     

    shan.killer00

    Junior member
  • Oct 8, 2009
    536
    23
    18
    Galle Sri Lanka
    up
    INFO
    InFo: http://www.imdb.com/title/tt0983193/
    Release Date: Movie 2011
    Genre: Movie Animation, Action,Adventure
    Stars: Jamie Bell, Andy Serkis and Daniel Craig
    Quality: Movie DVDRip
    Encoder: [email protected]
    Runtime: 01 : 42 : 31










    Password= Zorocracker.com​

     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :yes: අකුරු 4ක් තියෙන .lk සයිට් එකකින් බෑව මචන්.., වෙලාවට movie එක බලන්න කලින්. :cool: ඒක The.Adventures.of.Tintin.2011.1080p.BluRay.x264-MaxHD කොපියට හරියටම ගැලපුනා.. :yes: සබ් එක හදපු කෙනාට ස්තූති වෙන්න ඕන මේ වගේ හොඳ film එකකට ඉක්මනටම සිංහල සබ් දාල දුන්නට..
    11.gif

    :yes: :yes: සිංහල සබ් නම් ඉතින් බයිස්කෝප් සිංහලෙන් තමා......!! :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes: :yes: සිංහල සබ් නම් ඉතින් බයිස්කෝප් සිංහලෙන් තමා......!! :D

    :yes: ඉස්සර්ලම බයිස්කෝප් එකේ සබ් එක බෑවෙ මචෝ.. :no: පස්සෙ මම බාපු The.Adventures.of.Tintin.2011.1080p.BluRay.x264-MaxHD එකට මැච් වුනේ නෑ. :D ඉන් පස්සෙයි අර සයිට් එකෙන් බෑවෙ.

    :cool: බයිස්කෝප් එකෙන් ගොඩක් සබ් අරන් තියෙනව. :sorry: හදන උන් පට්ට මහන්සියක් වෙනව බං.. :baffled: මම Ice age 3 එකට සබ් දැම්ම ඒක ආව කාලෙම.. :cool: එකේ විනාඩි 25කටයි පරිවර්තනය කරල ලීවෙ, :angry: එපා වෙලා නිකන් හිටිය.. :(