මම ශේප් එකේ සබ් එක බාගෙන කමෙන්ට් එකක් දාල මාරු වුනා..
මේකෙ link දැම්මොත් එහෙම,
ප්ලීස් ඩූ නොට් ස්පෑම්, ප්ලීස් ඩූ නොට් ස්පෑම්, ප්ලීස් ඩූ නොට් ස්පෑම්..... කියනව නෙ..
![]()











මම ශේප් එකේ සබ් එක බාගෙන කමෙන්ට් එකක් දාල මාරු වුනා..
මේකෙ link දැම්මොත් එහෙම,
ප්ලීස් ඩූ නොට් ස්පෑම්, ප්ලීස් ඩූ නොට් ස්පෑම්, ප්ලීස් ඩූ නොට් ස්පෑම්..... කියනව නෙ..
![]()











ස්පෑම් කරන්න එපා මචෝ බෑන් කරයිwww.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**![]()
![]()
අත්හදාබැලුවා..
![]()
පත්තු වුනා..

ස්පෑම් කරන්න එපා මචෝ බෑන් කරයි![]()
testing123 පාරක් දැම්මෙ පූස් අයියා.. 
බෑන් කලොත් ආයෙ එළකිරි එන්නම ඕන නම් තව අයිඩී එකක් හදන් එනව. 
ඒ උනාට අපරාදෙනේ බංtesting123 පාරක් දැම්මෙ පූස් අයියා..
බෑන් කලොත් ආයෙ එළකිරි එන්නම ඕන නම් තව අයිඩී එකක් හදන් එනව.
![]()

මචෝ එහෙනම් යුනිකෝඩ් නැතත් වැඩ කරන්න ඕනිOS = 7
සියබස


OK මචා මම ට්රයි කරලබලන්නම්මචෝ එහෙනම් යුනිකෝඩ් නැතත් වැඩ කරන්න ඕනි
අලුත් කොඩැක් වර්ෂන් එකක් ඉන්ස්ටෝල් කරන්න![]()
INFO![]()
InFo: http://www.imdb.com/title/tt0983193/
Release Date: Movie 2011
Genre: Movie Animation, Action,Adventure
Stars: Jamie Bell, Andy Serkis and Daniel Craig
Quality: Movie DVDRip
Encoder: [email protected]
Runtime: 01 : 42 : 31
Password= Zorocracker.com
ෆුල් ස්පීඩ් බාන්න





අකුරු 4ක් තියෙන .lk සයිට් එකකින් බෑව මචන්.., වෙලාවට movie එක බලන්න කලින්.
ඒක The.Adventures.of.Tintin.2011.1080p.BluRay.x264-MaxHD කොපියට හරියටම ගැලපුනා..
සබ් එක හදපු කෙනාට ස්තූති වෙන්න ඕන මේ වගේ හොඳ film එකකට ඉක්මනටම සිංහල සබ් දාල දුන්නට..
![]()
සිංහල සබ් නම් ඉතින් බයිස්කෝප් සිංහලෙන් තමා......!!
අපි දෙන්න එකට 29 දාමුද?![]()
සිංහල සබ් නම් ඉතින් බයිස්කෝප් සිංහලෙන් තමා......!!

![]()
සිංහල සබ් නම් ඉතින් බයිස්කෝප් සිංහලෙන් තමා......!!
ඉස්සර්ලම බයිස්කෝප් එකේ සබ් එක බෑවෙ මචෝ..
පස්සෙ මම බාපු The.Adventures.of.Tintin.2011.1080p.BluRay.x264-MaxHD එකට මැච් වුනේ නෑ.
ඉන් පස්සෙයි අර සයිට් එකෙන් බෑවෙ.
බයිස්කෝප් එකෙන් ගොඩක් සබ් අරන් තියෙනව.
හදන උන් පට්ට මහන්සියක් වෙනව බං..
මම Ice age 3 එකට සබ් දැම්ම ඒක ආව කාලෙම..
එකේ විනාඩි 25කටයි පරිවර්තනය කරල ලීවෙ,
එපා වෙලා නිකන් හිටිය.. 