ටින් ටින් ඇනිමේශන් චිත්‍රපටය

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    bumpr.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :yes: ඉස්සර්ලම බයිස්කෝප් එකේ සබ් එක බෑවෙ මචෝ.. :no: පස්සෙ මම බාපු The.Adventures.of.Tintin.2011.1080p.BluRay.x264-MaxHD එකට මැච් වුනේ නෑ. :D ඉන් පස්සෙයි අර සයිට් එකෙන් බෑවෙ.

    :cool: බයිස්කෝප් එකෙන් ගොඩක් සබ් අරන් තියෙනව. :sorry: හදන උන් පට්ට මහන්සියක් වෙනව බං.. :baffled: මම Ice age 3 එකට සබ් දැම්ම ඒක ආව කාලෙම.. :cool: එකේ විනාඩි 25කටයි පරිවර්තනය කරල ලීවෙ, :angry: එපා වෙලා නිකන් හිටිය.. :(

    :yes: සිංහල සබ් වැඩේ ලේසි නෑ..... Unstoppable එකට සබ් දාන්න හිතුවා.... තවම 20min වත් ඉවර නෑ...... :no: