ඉස්සර්ලම බයිස්කෝප් එකේ සබ් එක බෑවෙ මචෝ..
පස්සෙ මම බාපු The.Adventures.of.Tintin.2011.1080p.BluRay.x264-MaxHD එකට මැච් වුනේ නෑ.
ඉන් පස්සෙයි අර සයිට් එකෙන් බෑවෙ.
බයිස්කෝප් එකෙන් ගොඩක් සබ් අරන් තියෙනව.
හදන උන් පට්ට මහන්සියක් වෙනව බං..
මම Ice age 3 එකට සබ් දැම්ම ඒක ආව කාලෙම..
එකේ විනාඩි 25කටයි පරිවර්තනය කරල ලීවෙ,
එපා වෙලා නිකන් හිටිය..
![]()
සිංහල සබ් වැඩේ ලේසි නෑ..... Unstoppable එකට සබ් දාන්න හිතුවා.... තවම 20min වත් ඉවර නෑ...... 
සබ් එක ගනින්කලු පූසා;12167003 said:![]()
Mama Ip Torrent wlain Blu ray rip eka banawa thawa 10 minutes![]()

Posts: 4,816
Join Date: Jul 2011
Location: කුනු බක්කියෙ
![]()

සබ් එක ගනින්![]()

hebei ithin movie eke gathiya yaida dannehe mulinma danna kadden balala passe sinhala eka dala balanawa 
එල එලකලු පූසා;12167125 said:ade sinhala subs set wenawa. sirahebei ithin movie eke gathiya yaida dannehe mulinma danna kadden balala passe sinhala eka dala balanawa
You must spread some Reputation around before giving it to sudu pusa again
![]()

