ටිපර් එකක් අරන් වැලි business එකක් කරමු

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ටිපර් එකක් අරන් වැලි business එකක් කරමු

    එළකිරි කොල්ලනේ, මට idea එකක් තියෙනව ටිපර් එකක් අරගෙන වැලි business එකක් කරන්න.

    041031_nabadwip_02.jpg


    මේ Business එක ගැන දන්න කියන කට්ටිය ඉන්නවා නම් අපි හැමෝටම දැනගන්න විස්තර ටිකක් දාන්න.

    ලයිසන් එක ගන්නේ කොහොමද?
    මොන වර්ගයේ ට්පර් එකක් හොදයි ද?
    කොච්චර ලාභයක් තියෙනවාද?

    මේ වගෙ විස්තර ටිකක් දාන්න, අනිත් කට්ටියත් BUMP එකක් හරි දාලා help එකක් දෙන්න.

    ඒ වගෙම මොකක් හරි Construction Project එකකට අපිට ටිපර් එක Driver කෙනෙකුත් එක්ක දාන්න පුලුවන් විදි ගැනත් පොඩ්ඩක් විස්තරයක් දාන්න දන්නවානම්.

    z_p12-Ninety-01.jpg


    අපි ඔක්කොම ගොඩ යමු.

    තෙරුවන් සරණයි!!!
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    රට විනාස කරන්න දායක වෙන business කරනවට වැඩිය අර කැළණි පන්සල ඉස්සරහ හිගාකනව සැපයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    oya wage dewal tikak risky wada. gam palate raja kakulak nam shape eke karanna puluwan.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රට විනාස කරන්න දායක වෙන business කරනවට වැඩිය අර කැළණි පන්සල ඉස්සරහ හිගාකනව සැපයි.

    උබ වාහනේක යන්න එපා.වාහන දුම නිසා පරිසරය දූශනය වෙනවා.
    මස් මාලු කන්න එපා.අහින්සක සත්තු මැරෙනවා
    එලවලු කන්න ඒපා.ඒවට බෙහෙත් ගහලා සාරවත් පොලව විනාස කරනවා.
    ගෙදරක ජීවත් වෙන්න එපා.ගේ හදන්න ගල් වැලි සිමෙන්ති,ලී වගේ දේවල් ඕනි.ඒව ගන්නකොට පරිසරය විනාස වෙනවා.
    නිකන් වැඩක් බලාගෙන පලයන් මනුස්සයො යන්න.
     
    • Like
    Reactions: RePost බුවා

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    දවසට කියුබ් 4ක් ඇද්දොත් - එකක් අඩුම 8000ට දෙන්න පුලුවන්! හාඩ්වෙයාර් එකේ නම් 9000 - 10500 වෙනවා වැලි අඩි 100ක්

    ඩ්‍රයිවරයට 2000යි
    ගෝලයට 1000යි
    තෙල් ඉතින් යන දුරට තමා

    මම කලින් කලා ඒත් රජය මාරු උනාම වැලි ලයිසන් කැන්සල් උනා වැලට. වැලි ගත්ත තැනුත් අපිට දෙන එක නැවත්තුවා. ඒ පාර ගඩොල් වලට බැස්සා
     
    Last edited:

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    දවසට කියුබ් 4ක් ඇද්දොත් - එකක් අඩුම 8000ට දෙන්න පුලුවන්! හාඩ්වෙයාර් එකේ නම් 9000 - 10500 වෙනවා වැලි අඩි 100ක්

    ඩ්‍රයිවරයට 2000යි
    ගෝලයට 1000යි
    තෙල් ඉතින් යන දුරට තමා

    මම කලින් කලා ඒත් රජය මාරු උනාම වැලි ලයිසන් කැන්සල් උනා වැලට. වැලි ගත්ත තැනුත් අපිට දෙන එක නැවත්තුවා. ඒ පාර ගඩොල් වලට බැස්සා

    thank yoyu machn,

    Na ban mage Uncle kenek innawa rata, minihata dan ehe indala athi wela mehe avith oya wage business ekak karanna kamathi kiyanawa, mama kiuwa mamath podi sup ekak dennam kiyala,

    ado ube informations walata godak thanks macho
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඩ්‍රයිවරයට පොඩ්ඩක් අනික් මිනිස්සුත් පාරෙ වාහන වල යනව කියල මතකෙ තියන් ඩ්‍රයිව් කරන්න කියපන්.

    උඹ හොඳ වැලි දානව නම් ලොවෙත් බිස්නස් එක හිටිනව ගාණට. ඔය පර්මිට් ඒව ගැන නම් දන්නෙ නෑ. මඩගොඩවල් නම් සෙට් කරගෙන අඩුවට දෙන්න එපා මිනිස්සු ආයෙ ගන්නෙත් නෑ උඹට බාන්න දෙන එකකුත් නෑ ආපහු අරන් යන්න වෙයි.
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ඩ්‍රයිවරයට පොඩ්ඩක් අනික් මිනිස්සුත් පාරෙ වාහන වල යනව කියල මතකෙ තියන් ඩ්‍රයිව් කරන්න කියපන්.

    උඹ හොඳ වැලි දානව නම් ලොවෙත් බිස්නස් එක හිටිනව ගාණට. ඔය පර්මිට් ඒව ගැන නම් දන්නෙ නෑ. මඩගොඩවල් නම් සෙට් කරගෙන අඩුවට දෙන්න එපා මිනිස්සු ආයෙ ගන්නෙත් නෑ උඹට බාන්න දෙන එකකුත් නෑ ආපහු අරන් යන්න වෙයි.

    jayawewa!!

    Podi Silva - පොඩි සිල්වා;18562686 said:

    bump machan... kauru hari business ekak karala goda ena eka dekkama sathutui.. neethi garukava karanna.. jaya veva

    කෝරලේමහත්තයා;18563129 said:
    වැලි දැන් චාටර් බලංගොඩ පැත්තෙන් ගොඩවැලි හාරල අඩුවට විකුනනව..
    මනම්පිටියෙ වැ
    ලිනම් මරු..

    ගොඩක් ස්තුතී මචන්ලා, මමත් කරනවා නම් හරියට කරනවා, නැත්නම් නොකර ඉන්නවා. කවදාවත් මනුස්සයෙක් රවට්ටලා වැඩක් කරලා හරි යන්නේ නෑ, සහ ගහන අපරාධ බං.

    වැඩේ නම් දැන්ම පටන් ගන්න Idea එකක් නෑ. නමුත් කොහොම හරි කරන්න හිතගෙන ඉන්නේ.
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    රට විනාස කරන්න දායක වෙන business කරනවට වැඩිය අර කැළණි පන්සල ඉස්සරහ හිගාකනව සැපයි.

    pora talks nodee indapan..umbala keyboard eken pin karana ewun..!! :frown::frown:
    umba kiyana widihatama umbath karanwada??? :lol::lol: loku toks nodee hitapan bnz
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    වැඩේ හොඳයි. හැබැයි උඹට පොලීසියට ජරාව නොදී ඕක කරගන්න බැරි වෙයි බං. මේක ලංකාවනේ... ;)