ටිපර් සහ ත්රිවිල් වලට දැඩි නීතියක් ඕනිද.?
මචන්ලා ..මේ අදහස ගැන මොකද හිතෙන්නේ ...ලංකාවේ වැඩිම අනතුරු වෙන්නේ ටිපර් රථ වලින් ..වැඩිපුරම මැරෙන්නේ ත්රිවිල් වල යන අය ..මෙයාලට යම් සීමාවක් ගෙනෙවොත් හොදයි නේද ....ටිපර් රථ වලට දවල් වෙලාවට යන්න බැ කියලා නීතියක් ..( කන්ටේනර් වලට නම් දැනුත් තියෙනවනේ එහෙම එකක් )..ත්රිවිල් අයට විශේෂ ලයිෂන් එකක් අවුරුද්දක් ගානේ අලුත් කරන්න ඕනි විධිහට ...එයාල වැරදි වලට අහුවෙලා තියෙන ප්රමාණය අනුව ලයිෂන් එක යම් කාල සීමාවකට cancel කරනවා වගේ වැඩක් ....වෙන රටවල නම් මාස 6 විතර රියදුරු බලපත්රයම cancel කරනවනේ .....
නැත්තන් පාරේ යන්නවත් බෑ බන්ස් ..ටිපර් කාරයෙක් ඉස්සරහ යනකොට අපිට පාර පේන්නෙත් නෑ ..ඉස්සර කරලා යන්න side ඉල්ලුවට යේ විහිළුවටවත් ඉඩ දෙන්නෙත් නෑ ..මේ නිසාම තමයි අනතුරු වැඩි