ටිපර් සහ ත්‍රිවිල් වලට දැඩි නීතියක් ඕනිද.?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ටිපර් සහ ත්‍රිවිල් වලට දැඩි නීතියක් ඕනිද.?

    මචන්ලා ..මේ අදහස ගැන මොකද හිතෙන්නේ ...ලංකාවේ වැඩිම අනතුරු වෙන්නේ ටිපර් රථ වලින් ..වැඩිපුරම මැරෙන්නේ ත්‍රිවිල් වල යන අය ..මෙයාලට යම් සීමාවක් ගෙනෙවොත් හොදයි නේද ....ටිපර් රථ වලට දවල් වෙලාවට යන්න බැ කියලා නීතියක් ..( කන්ටේනර් වලට නම් දැනුත් තියෙනවනේ එහෙම එකක් )..ත්‍රිවිල් අයට විශේෂ ලයිෂන් එකක් අවුරුද්දක් ගානේ අලුත් කරන්න ඕනි විධිහට ...එයාල වැරදි වලට අහුවෙලා තියෙන ප්‍රමාණය අනුව ලයිෂන් එක යම් කාල සීමාවකට cancel කරනවා වගේ වැඩක් ....වෙන රටවල නම් මාස 6 විතර රියදුරු බලපත්‍රයම cancel කරනවනේ .....

    නැත්තන් පාරේ යන්නවත් බෑ බන්ස් ..ටිපර් කාරයෙක් ඉස්සරහ යනකොට අපිට පාර පේන්නෙත් නෑ ..ඉස්සර කරලා යන්න side ඉල්ලුවට යේ විහිළුවටවත් ඉඩ දෙන්නෙත් නෑ ..මේ නිසාම තමයි අනතුරු වැඩි
     
    • Like
    Reactions: malakadss

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    ටිපර් සහ බස් වල උන් කවදාවත් ලේසියෙන් වෙන වාහනේකට අයින් කරන්නේ නෑ උන් දන්නවා ලේසියෙන් උන්ට අනතුරක් වෙලා මැරෙන්නේ නෑ කියලා පොඩි වාහන වල උන් අයින් කරගෙන යන්න ඕන නැත්නම් උන්ට යන්න ඉඩ දෙන්න ඕන කියල හිතාගෙන ඉන්නේ ඒක නිසා තමයි ඒවගෙන් අනතුරු වැඩි වෙලා තියෙන්නේ මම හිතන විදියට නම්.
    ත්‍රීවීල් නම් ඉතින් කතා කරල වැඩක් නෑ නේ
    ලංකාව මෙහෙම ලේසියෙන් හදන්න පුලුවන් රටක් නෙවේ බං ආන්ඩුවෙන් ඕය උබ කියලා තියන එක කලොත් ඕකෙන් රිංගන්න ඕන තරම් පාරවල් හදා ගනියි
    පොලිස්සියෙ මහත්වරුන්ටත් හොදයි කීයක් හරි හොයා ගන්න
    දැන් train එකේ හොරෙන් යන එක නවත්තන්න දඩය වැඩි කලානේ ඒකෙන් උනේ station එක ඇතුලෙ ඉන්න එකත් ටිකට් තියනවද අහලා නැත්නම් 1000ක් වත් කඩා ගන්න එකයි
    අනිත් ඒවත් ඔහොම තමයි
    හදන්න හරි අමරුයි
     
    • Like
    Reactions: malakadss

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ටිපර් ඉඩ දෙන්නෙ නෑ කියන එක නම් බොරුවක් බන්.. ඕක හැමෝගෙම හිත් වල තියෙන දෙයක්.. ඕනෑම වර්ගෙක වාහන ඉඩ දෙන නොදෙන අවස්තා තියෙනව. ටිපර් කන්ටේනර් කියල අමුතු එකක් නෑ. හැබැයි ඔන්න දුර බස් නම් ලොවෙත් ඉඩ දෙන්නෙ නෑ. ඒකෙත් එහෙම අවුලක් නෑ. මොකද උන් යනවනෙ.

    ගොඩක් මම නම් දකින දෙයක් තමා පාරෙදි ටිපර් එකක් සෙට් උන ගමන් මිනිස්සු පුදුම විදියට හෝන් එක ගහන්නෙ. දෙන්න ඉඩ තියෙනවද නැද්ද බලන්නෙත් නෑ ඉස්සර කරගන්න පුලුවන්ද නැද්ද බලන්නෙත් නෑ පස්සෙ ඉදන් අරූට හෝන් කරනව ඉවරයක් නෑ. ඉතින් උන් ඉඩ දෙන්නෙ නෑ එහෙම උනාම. ඉවසීමෙන් ඉදල නියම වෙලාවෙදි ඉඩ ඉල්ලපුවාම උන් ලොවෙත් දෙනව බන්.

    ඔය මැරෙන සීන් නම් 90% ක්ම ත්‍රීවිල් කාරයන්ගෙ වැරදි. උන් වාහන පෙනී පෙනී පාරට දානව. යූ ටර්න් ගහනව. වමට සිග්නල් දාල දකුනට හරෝනව. ඔය වගේ විකාර එමට කරනව.

    අනික උබල උනත් කවදාවත් බර වාහනයක් එනකොට පාරට දාන්න, පාර හරහා මාරු වෙන්න එපා. ඒවට යන්න දීල කරන දෙයක් කරපන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    මු නම් ටිපර් කාරයෙක්ද කොහෙද? නෑත්නම් මු පාරේ වාහනයක් පෑදල නෑ. බලපන් ටිපර් කාරයො යන ස්පීඩ් එක. උන් පුලුවන් තරම් වේගෙන් යනව ට්‍රිප් ගාන වෑඩි කර ගන්න. බල්ලො වගේ පාරේ යන්නේ. කාලකන්නි. සෙට් වෙච්ච වෙලාවක මෑරෙන්න ගහන්න ඔනේ. ඔකුන් දන්නව මිනිහෙක් යට කරල මෑරුවත් දවස් 14 එලියෙ කියල. පාහර බල්ලො
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ටිපර් සහ බස් වල උන් කවදාවත් ලේසියෙන් වෙන වාහනේකට අයින් කරන්නේ නෑ උන් දන්නවා ලේසියෙන් උන්ට අනතුරක් වෙලා මැරෙන්නේ නෑ කියලා පොඩි වාහන වල උන් අයින් කරගෙන යන්න ඕන නැත්නම් උන්ට යන්න ඉඩ දෙන්න ඕන කියල හිතාගෙන ඉන්නේ ඒක නිසා තමයි ඒවගෙන් අනතුරු වැඩි වෙලා තියෙන්නේ මම හිතන විදියට නම්.
    ත්‍රීවීල් නම් ඉතින් කතා කරල වැඩක් නෑ නේ
    ලංකාව මෙහෙම ලේසියෙන් හදන්න පුලුවන් රටක් නෙවේ බං ආන්ඩුවෙන් ඕය උබ කියලා තියන එක කලොත් ඕකෙන් රිංගන්න ඕන තරම් පාරවල් හදා ගනියි
    පොලිස්සියෙ මහත්වරුන්ටත් හොදයි කීයක් හරි හොයා ගන්න
    දැන් train එකේ හොරෙන් යන එක නවත්තන්න දඩය වැඩි කලානේ ඒකෙන් උනේ station එක ඇතුලෙ ඉන්න එකත් ටිකට් තියනවද අහලා නැත්නම් 1000ක් වත් කඩා ගන්න එකයි
    අනිත් ඒවත් ඔහොම තමයි
    හදන්න හරි අමරුයි

    :yes::yes::yes:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මගේ අදහස නම් මචන්.... මෙහෙ තියෙන ඉන්දියන් ටිපර් වල ප්‍රශ්න තමයි මේකට හේතුව. මුන් කඳු යනකොට ලෝ ගියර් වලත් අමාරුවෙන් යන්නේ. ඒ හින්ද මුන්ට ඉස්සර කරන වාහන වලින්, කන්දේදී නවත්තන්න වෙයි කියල පාරේ ඉඩ අරගෙන යන්නේ.... අනික මේවට ලෝඩ් කරාම බ්රේක් මදි.... හදිසි අවස්ථාවලදී නවත්තගන්න අමාරුයි...

    වැලි ටිපර් රැට විතරක් යන්න දුන්නනම් හොඳයි... මම කියන්නේ රෑ 12.00 ත් උදේ 6.00 අතර....

    ත්‍රී වීලර් ගැන නම් කතාකරල වැඩක් නැහැ... මේවා නිසා දැන් ටෙක්නිකල් කොලේජ් වලට ළමයි නැහැ... ඔක්කොම ඉස්කෝලේ ගමන ඉවරවෙච්චගමන් ත්‍රි වීලර් එකක් අරන් හයර් දුවනවා... උන්ට තමාගේ පවුල් බරක් නැතිනිසා පිස්සෝ වගේ පාරේ යන්නේ....

    ත්‍රී වීලර් ලයිසන් ගන්න අවම වයස්මට්ටමක් දැම්මොත් මේ ප්‍රශ්නේ ටිකක් හරි අඩුකරගන්න පුළුවන්.... මම කියන්නේ අවරුදු 25 පනින්න ඕනේ ත්‍රී වීලර් ලයිසන් ගන්න....
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    ත්‍රිවිල් වැඩියම අනතුරු වෙන්නේ මුන් ඕක ගෙනාපු ගමන් අර හැනඩල් ලොක් එක ගලවනවා නේ .. ඒක නිසා තමා ඕක ළඟ නමන්නේ . හරිනම් කරන්න ඕනේ ඔය ලොක් එක කපපු ඒවාට දඩ ගහන එක.
    ඕක ගැන කාටවත් හිතන්න ඕනෑකමක් නැ
    :angry:
     
    • Like
    Reactions: malakadss

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ඔය වගේ වැඩක් කරනවානම් හෝඳයි එත් ඕවා වෙන්නේ නැති වැඩ
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,556
    863
    113
    machan wadi wadiyena dada gahala usawree dala munawa hadanna ona , pare vinayak attema na ..