මෙලෝ රහක් නැති කේක් ජාතියක් බං...
කෑවාට පස්සේ හිතෙනවා අපරාදේ කාවේ කියලා..
ඔළුව කැක්කුම එන කෘතිම පැනි රසක් තියෙන්නේ.. කේක් එකක තියෙන ගතිය නෑ
ටියාරා කේක්, ස්විස් රෝල් සේරම එකයි
තාම කඩෙං ගෙනත් කන්න පුලුවං වර්ගෙකට තියෙන්නේ ලිට්ල් ලයන් තමා..
(ලිට්ල් ලයන් කේක් ගැනත් මාගේ එතරම් කැමැත්තක් නැත)
කාලා නැත්තං ගෙනත් කාලා බලපල්ලා
ජීවිතේට ආයේ ටියාරා කන්නෙ නෑ
![]()
sirawatama little lion eka patta eth minisu gedarakata yadi geniyanema oya tiara jarawa habai tiara ekatath kamathi aya inawa.




well said!!