ටියුෂන් ගුරු බුදුනුත් විකුණයි
ටියුෂන් ගුරු බුදුනුත් විකුණයි
පෞද්ගලික පන්ති පවත්වන ආයතනයක ගුරුවරයකු විසින් ඉකුත්දා අත් බෑගයක් සඳහා බුදුන් වහන්සේගේ රුවක් යොදා ගෙන තිබූ බව පොලීසිය කියයි.
බෞද්ධ ශිෂ්ටාචාරය උගන්වන ගුරුවරයකු ප්‍රචාරය සඳහා මේ බෑගය යොදා ගෙන තිබූ අතර එය වාර්තා වූයේ මහියංගනය ප්‍රදේශයෙනි.
මචන්ලා මේ සීන් එකේ අවුල මොකක්ද කියල කියපන්කෝ??
කුණුහර්පෙන් බනින්න එපා...
මට මේ මගුල තේරෙන් නෑ.... බුද්ද රූපෙ පත්තරේ ගහල විකුනනව, පස්සෙ බත් පාර්සලේත් බැඳල කුනුකූඩෙටත් දානව. ( *අපි ගෙදරනම් පත්තරයක් නැතත් බුදුසරණ පත්තරෙන් නම් බත් බඳින්න දෙන් නෑ... එහෙම කළෙත් නෑ... කරත් අම්මගෙන් ටොකු තමයි )
මේ සීන් එකේ හොඳ නරක පොඩ්ඩක් පැහැදිලිකරපල්ලකෝ නොදන්න එකෙක්ටත් දැනගන්න.....
ලින්ඩා
ටියුෂන් ගුරු බුදුනුත් විකුණයි
පෞද්ගලික පන්ති පවත්වන ආයතනයක ගුරුවරයකු විසින් ඉකුත්දා අත් බෑගයක් සඳහා බුදුන් වහන්සේගේ රුවක් යොදා ගෙන තිබූ බව පොලීසිය කියයි.
බෞද්ධ ශිෂ්ටාචාරය උගන්වන ගුරුවරයකු ප්‍රචාරය සඳහා මේ බෑගය යොදා ගෙන තිබූ අතර එය වාර්තා වූයේ මහියංගනය ප්‍රදේශයෙනි.
මචන්ලා මේ සීන් එකේ අවුල මොකක්ද කියල කියපන්කෝ??
කුණුහර්පෙන් බනින්න එපා...
මට මේ මගුල තේරෙන් නෑ.... බුද්ද රූපෙ පත්තරේ ගහල විකුනනව, පස්සෙ බත් පාර්සලේත් බැඳල කුනුකූඩෙටත් දානව. ( *අපි ගෙදරනම් පත්තරයක් නැතත් බුදුසරණ පත්තරෙන් නම් බත් බඳින්න දෙන් නෑ... එහෙම කළෙත් නෑ... කරත් අම්මගෙන් ටොකු තමයි ) මේ සීන් එකේ හොඳ නරක පොඩ්ඩක් පැහැදිලිකරපල්ලකෝ නොදන්න එකෙක්ටත් දැනගන්න.....
ලින්ඩා