ටියුෂන් ගුරු බුදුනුත් විකුණයි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,355
    30,150
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ටියුෂන් ගුරු බුදුනුත් විකුණයි

    ටියුෂන් ගුරු බුදුනුත් විකුණයි

    පෞද්ගලික පන්ති පවත්වන ආයතනයක ගුරුවරයකු විසින් ඉකුත්දා අත් බෑගයක් සඳහා බුදුන් වහන්සේගේ රුවක් යොදා ගෙන තිබූ බව පොලීසිය කියයි.
    බෞද්ධ ශිෂ්ටාචාරය උගන්වන ගුරුවරයකු ප්‍රචාරය සඳහා මේ බෑගය යොදා ගෙන තිබූ අතර එය වාර්තා වූයේ මහියංගනය ප්‍රදේශයෙනි.

    01(201).jpg

    මචන්ලා මේ සීන් එකේ අවුල මොකක්ද කියල කියපන්කෝ?? :confused:කුණුහර්පෙන් බනින්න එපා... :dull: මට මේ මගුල තේරෙන් නෑ.... බුද්ද රූපෙ පත්තරේ ගහල විකුනනව, පස්සෙ බත් පාර්සලේත් බැඳල කුනුකූඩෙටත් දානව. ( *අපි ගෙදරනම් පත්තරයක් නැතත් බුදුසරණ පත්තරෙන් නම් බත් බඳින්න දෙන් නෑ... එහෙම කළෙත් නෑ... කරත් අම්මගෙන් ටොකු තමයි )

    මේ සීන් එකේ හොඳ නරක පොඩ්ඩක් පැහැදිලිකරපල්ලකෝ නොදන්න එකෙක්ටත් දැනගන්න.....

    ලින්ඩා
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    මේකයි මචං බුදුදහම කියන්නේ තනිකරම සිත මත ගොඩනැගුන දහමක් ...මට කියන්න පුලුවන් මය කරලා තියනදේ වැරදි දෙයක් කියලා එක එහෙම වෙන්නේ මම හිතුවොත් ඔකේ අරක්කු සිගරට් තව එක එක නොගැලපෙන දේවල් දායි කියල හිතලා ඒ වගේම මට කියන්න පුලුවන් ඔක හරි විෂයට ගැලපෙන්නේ ඔයවගේ දෙයක් කියලා...ඒ හැමදේම තීරණය වෙන්නේ අපේ හිත මතයි ....

    උඹයි වගේම මාත් හිතන්නේ ඔක වැරදි දෙයක් නෙවෙයි එත් පොලිස් නිලධාරීන් එහෙම්මම හිතන්නේ නැනේ ....
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113

    thanks guys......;)

    ලින්ඩා

    anyway උඹ මොකටද හැම කොමන්ට් එක්කටම ලින්ඩා කියල දාන්නෙ බන්,, කොහොමත් යුසර් නේම් එක උඹෙ නමනෙ,, අන්තිමට ජුන්ඩා කියල දැම්ම නම් වෙනසක් තියෙනව,, :baffled::rofl:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    anyway උඹ මොකටද හැම කොමන්ට් එක්කටම ලින්ඩා කියල දාන්නෙ බන්,, කොහොමත් යුසර් නේම් එක උඹෙ නමනෙ,, අන්තිමට ජුන්ඩා කියල දැම්ම නම් වෙනසක් තියෙනව,, :baffled::rofl:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::D:D
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    anyway උඹ මොකටද හැම කොමන්ට් එක්කටම ලින්ඩා කියල දාන්නෙ බන්,, කොහොමත් යුසර් නේම් එක උඹෙ නමනෙ,, අන්තිමට ජුන්ඩා කියල දැම්ම නම් වෙනසක් තියෙනව,, :baffled::rofl:

    :P:P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,150
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    anyway උඹ මොකටද හැම කොමන්ට් එක්කටම ලින්ඩා කියල දාන්නෙ බන්,, කොහොමත් යුසර් නේම් එක උඹෙ නමනෙ,, අන්තිමට ජුන්ඩා කියල දැම්ම නම් වෙනසක් තියෙනව,, :baffled::rofl:

    මානසික රෝගියාට රෙප් ප්ලස් දෙන්න ගියේ, වටේ ගිහින් එන්නලු, දැන්වත් puක නොදී පලයන්කෝ...:baffled:

    ලින්ඩා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,150
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙම අත්අඩංගුවට ගන්න තියෙන නීතිමය අවසරය මොකක්ද කියලවත් පැහැදිලිකරල දෙනවද?:dull:

    දන්නැති නිසා අහන්නේ..... බලල මාරුවෙලා යන් නැතිව බම්ප් එකක් හරි දාල සහයෝගයක් දෙන්ඩකෝ...... ;)

    ලින්ඩා
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    anyway උඹ මොකටද හැම කොමන්ට් එක්කටම ලින්ඩා කියල දාන්නෙ බන්,, කොහොමත් යුසර් නේම් එක උඹෙ නමනෙ,, අන්තිමට ජුන්ඩා කියල දැම්ම නම් වෙනසක් තියෙනව,, :baffled::rofl:
    ..
    :rofl::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    anyway උඹ මොකටද හැම කොමන්ට් එක්කටම ලින්ඩා කියල දාන්නෙ බන්,, කොහොමත් යුසර් නේම් එක උඹෙ නමනෙ,, අන්තිමට ජුන්ඩා කියල දැම්ම නම් වෙනසක් තියෙනව,, :baffled::rofl:
    :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    anyway උඹ මොකටද හැම කොමන්ට් එක්කටම ලින්ඩා කියල දාන්නෙ බන්,, කොහොමත් යුසර් නේම් එක උඹෙ නමනෙ,, අන්තිමට ජුන්ඩා කියල දැම්ම නම් වෙනසක් තියෙනව,, :baffled::rofl:

    :lol::lol:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    anyway උඹ මොකටද හැම කොමන්ට් එක්කටම ලින්ඩා කියල දාන්නෙ බන්,, කොහොමත් යුසර් නේම් එක උඹෙ නමනෙ,, අන්තිමට ජුන්ඩා කියල දැම්ම නම් වෙනසක් තියෙනව,, :baffled::rofl:

    :lol: පව් මචන් කොල්ලා :rofl:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113

    මානසික රෝගියාට රෙප් ප්ලස් දෙන්න ගියේ, වටේ ගිහින් එන්නලු, දැන්වත් puක නොදී පලයන්කෝ...:baffled:

    ලින්ඩා

    රිදුනද පොන්ස් :rofl:,, උඹෙ කොමන්ට් එක පැහැදිලි මදි,, උඹ වටෙ යන විදිහයි ,, ඉන්ටනෙට් එකෙන් පුක දෙන විදිහයි පැහැදිලි කරන්ඩ පුලුවන්ද බන්,,

    ලින්ඩා :rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,150
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රිදුනද පොන්ස් :rofl:,, උඹෙ කොමන්ට් එක පැහැදිලි මදි,, උඹ වටෙ යන විදිහයි ,, ඉන්ටනෙට් එකෙන් පුක දෙන විදිහයි පැහැදිලි කරන්ඩ පුලුවන්ද බන්,,

    ලින්ඩා :rofl:

    ඔය දෙකටම උත්තරේ උඹේ අම්ම තමයි දන්නේ..... රෑට බකලගගහ ආවහම ගොහිං අහහනින්.... :eek::eek:
    දැන්වත් පලයන්කෝ...... මෙතන ලොව ලොව ඉන්නැතිව........:baffled:

    මම මේ නිකං අහන්නේ..... තාත්ත ටොමී හින්දද අවතාරෙට බල්ලෙක් දාල ඉන්නේ.....

    ටොමී.... ටොමී... ටොමී.... ටොමී........... කෝ මේ ටොමිය....... මූ අදත් ගෙදර නෑ...... :baffled:

    ලින්ඩා
     
    Last edited: