ටියුෂන් තිස්ස බයියන්ට අරී

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මනුස්සය බොහොම ස්වාධීන අදහස් තියෙන කෙනෙක් බොහොම හොදයිනෙ ඒක... .

    හු ඇන් පි පො*සියො දන්නෙ රනිලගෙ ලොවන්ඩ විතරනෙ ඇත්ත ස්වාධීන මනුස්සයෙක් දැක්කම මැජික්..


    දෙන්න එක්කෙනෙක් වෙන්න බැරිද
    අපොයි නැ මම රුචිර පො*න්නය වගේ ෆේක් බස්සන් තෙර්ඩ් දාන්නෙත් නැ රුචිර පො*සි වගේ දාන දාන තෙර්ඩ් එකෙන් ඉල්ලන් නාලත් නැ, මම දැම්මොත් දාන්නෙ බොහොම වැදගත් තෙර්ඩ් විතරයි...
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    :lol: :lol: :lol: :lol:

    eQ56yn7.jpg
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    ඊයෙ පොසොන්.. පොසොන් දවසට තිස්සලාට සත්‍ය වැටෙහෙනව.. විපත්ති මඟ දෙදරා ඉරිතලා අවසානයි. "නන්දසේනත් ,සිරිසේනත් දෙකම එකය" යනුවෙන් සෘජුව නොකියා වටම ගොස් ගෙටම අවුත් ඇත.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,705
    16,915
    113
    මුල ඉඳන්ම මම මූව ෆලෝ කරපු එකෙක්. සෑහෙන ආසාවෙන් මම මුගේ වීඩියෝස් බැලුවේ. .ඒත් පස්සේ එන්න එන්න මූ චොර උනා.. ආසන්නතම සිද්ධිය සන්නත් එක්ක පැටලැවුන එක.. එතනදි මූ ඩවුන්.. නොදන්න උට්ටවල් කියන්න ගිහින් නිකන් චාටර් වෙනවා..

    අපි නොදන්න බයෝ සම්බන්න්ධ දේවල් කියාගෙන හිටියා නම් අදටත් මූ නම තියන් ඉන්නවා.. මම උනත් ගොඩක් බයොලොජිකල් දේවල් ගොඩක් දැන ගත්තා මුගේ වීඩියෝස් වලින්.. අන්න ඒ තිස්සට තමා මම කැමතී..

    නොදන්න බුද්ධාගමයි ජාතික මාමකත්වයයි දොඩවන්න ගිහින් නිකාන් පීචන් උනා..

    eka nan atta kathawa. thaman danna de kiyala tikak prasidda unata passe e prasiddiya pawichchi karala thaman nodanna dewal gana adahas prakasha karanna yana eka mamath anumatha karanne na. ethana indan one kenekge bahina kalawa patan gannawa
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අනේ ලොකු දෙයක් ඔය කන්නන්ගේ ("හු" යන්න නැතුව)
    පක්ෂවලට දෙන්නැතුව ස්වාදීනව ඉන්න එක
    පිස්සු ත්තලා ("හු" යන්න නැතුව) ඉන්නේ


    රුචිර දැන් erozan වගේ..😆😆

    සිරාවට ඉස්සර මේච්චර ත්රෙඩ් දාගෙන කැගුහුවේ නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    e kiyanne wahal bayiyanta penna bari wenawa idiriyedi 😂

    ඒ උබල බන් අපි කිසි දවසක වැදගත් මිනිස්සුන්ට පහර ගහල තියෙනවද, පුලුවන් නම් පෙන්නපන් එක තෙර්ඩ් එකක්, අපි සහ උබල වෙන් වෙන්නෙ ආන්න ඒතනදි, සෝබිත හාමුදුරුවො 2015 චන්ද කැම්පේන් කරද්දි කිසිම බයියෙක් මොනා හරි කියුවද, දැන් රතන හාමුදුරුවො මහින්දට බැන බැන යනව අපි තෙර්ඩ් දාගෙන නටනවද?? උබලට වරදින්නෙ ආන්න එතනදි උබල හැමදාම පරදින්නෙ ඉබේ කියල හිතාගෙන ඉන්නවනම් ලොකු වැරැද්දක්..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    රුචිර දැන් erozan වගේ..😆😆
    දෙන්න එක්කෙනෙක් වෙන්න බැරිද
    සිරාවට ඉස්සර මේච්චර ත්රෙඩ් දාගෙන කැගුහුවේ නෑ
    අළුත් කිරිය පට්ට. මේන් පේජ් එකේම ත්‍රෙඩ් දාන්න බට්න් එකකුත් තියෙන නිසා ත්‍රෙඩ් දාන්නමයි බන් හිතෙන්නෙ. ඊට අමතරව බයියො නාන නෑම පැත්තකට වෙලා අහක බලාගෙන හිතේ තද කරන් දරාගෙන ඉන්නෙ කෝමද කියපන්කො. හැමදේකටම බනින්නෙ නැතුව මගේ පැත්තෙනුත් හිතලා පොඩ්ඩක් තේරුම් ගනින්කො :dull::dull:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මුලින් හොදයි පස්සේ කඩේ යන්න ගත්ත නිසා මං තිස්ස මහත්තයගෙ ඒවා පන්න පන්න බලන එක අතෑරලා දැම්මා. ගුරුවරයෙක් විදියට හොද ඇති. කඩේ යාම ගැලපෙන්නේ නැත.
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Thissaya bayyek neme awasthawadiyek..Ape minissu wadiyenma kamathi mokakda anna a pathhe pora hitagannawa...Eekata Swadeenathyawaya kiyanna ba..Swadeenai nam oya deshapalana reddawal katha nokara inna puluwan..

    Porata patta kamathi bahutharayak minissu..Eeeth pora chora una Agamai jatjiyai gana amuthu gon katha tikak kiyanna gihilla..Dan a kela wechha eka deshpalana reddak kiyala wahaganna hadana scene ekak tiyenne..
     
    Last edited:

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    අපොයි නැ මම රුචිර පො*න්නය වගේ ෆේක් බස්සන් තෙර්ඩ් දාන්නෙත් නැ රුචිර පො*සි වගේ දාන දාන තෙර්ඩ් එකෙන් ඉල්ලන් නාලත් නැ, මම දැම්මොත් දාන්නෙ බොහොම වැදගත් තෙර්ඩ් විතරයි...
    :lol: