ape okkoma hari sudda kiyanaewa okkomawaradi kiyana ekath ektharawidiyaka paragathi kamak thamai
dekema thiyana hari waradda mokakda kiyala danaganna eka thamai watinne
අපොයි නැ මම රුචිර පො*න්නය වගේ ෆේක් බස්සන් තෙර්ඩ් දාන්නෙත් නැ රුචිර පො*සි වගේ දාන දාන තෙර්ඩ් එකෙන් ඉල්ලන් නාලත් නැ, මම දැම්මොත් දාන්නෙ බොහොම වැදගත් තෙර්ඩ් විතරයි...දෙන්න එක්කෙනෙක් වෙන්න බැරිද
මුල ඉඳන්ම මම මූව ෆලෝ කරපු එකෙක්. සෑහෙන ආසාවෙන් මම මුගේ වීඩියෝස් බැලුවේ. .ඒත් පස්සේ එන්න එන්න මූ චොර උනා.. ආසන්නතම සිද්ධිය සන්නත් එක්ක පැටලැවුන එක.. එතනදි මූ ඩවුන්.. නොදන්න උට්ටවල් කියන්න ගිහින් නිකන් චාටර් වෙනවා..
අපි නොදන්න බයෝ සම්බන්න්ධ දේවල් කියාගෙන හිටියා නම් අදටත් මූ නම තියන් ඉන්නවා.. මම උනත් ගොඩක් බයොලොජිකල් දේවල් ගොඩක් දැන ගත්තා මුගේ වීඩියෝස් වලින්.. අන්න ඒ තිස්සට තමා මම කැමතී..
නොදන්න බුද්ධාගමයි ජාතික මාමකත්වයයි දොඩවන්න ගිහින් නිකාන් පීචන් උනා..
රුචිර දැන් erozan වගේ..![]()
ඒ කියන්නේ මිනිහා වහලෙක් නෙමේ නේ. ස්වාධීන ස්ථාවරයක ඉන්න කෙනෙක්නේ.
e kiyanne wahal bayiyanta penna bari wenawa idiriyedi![]()
රුචිර දැන් erozan වගේ..![]()
දෙන්න එක්කෙනෙක් වෙන්න බැරිද
අළුත් කිරිය පට්ට. මේන් පේජ් එකේම ත්‍රෙඩ් දාන්න බට්න් එකකුත් තියෙන නිසා ත්‍රෙඩ් දාන්නමයි බන් හිතෙන්නෙ. ඊට අමතරව බයියො නාන නෑම පැත්තකට වෙලා අහක බලාගෙන හිතේ තද කරන් දරාගෙන ඉන්නෙ කෝමද කියපන්කො. හැමදේකටම බනින්නෙ නැතුව මගේ පැත්තෙනුත් හිතලා පොඩ්ඩක් තේරුම් ගනින්කොසිරාවට ඉස්සර මේච්චර ත්රෙඩ් දාගෙන කැගුහුවේ නෑ


e kiyanne wahal bayiyanta penna bari wenawa idiriyedi![]()
අපොයි නැ මම රුචිර පො*න්නය වගේ ෆේක් බස්සන් තෙර්ඩ් දාන්නෙත් නැ රුචිර පො*සි වගේ දාන දාන තෙර්ඩ් එකෙන් ඉල්ලන් නාලත් නැ, මම දැම්මොත් දාන්නෙ බොහොම වැදගත් තෙර්ඩ් විතරයි...

manushayekge penumata mukuth kiyanna epa bn,thats lowමුගේ මූන දැක්කහම "බාල අපචාර " ගතියක් පෙන්නේ මට විතරද ??