ටියුෂන් පන්තියකට managment system එකක්

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    ටියුෂන් පන්තියකට managment system එකක්

    මට ටියුෂන් පන්තියකට ගැලපෙන managment system එකක් හොයලා දෙන්නකෝ

    ළමයින්ගේ තොරතුරු
    ගුරුවරුන්ගේ තොරතුරු
    කාඩ්පත් ගැනීම
    දෛනික ආදායම් වියදම්
    පන්ති

    යනාදිය mange කරගත යුතුය

    full software එකක් ඔ්නි trial එපා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචො ඔය පොඩියට සොෆ්ට්වෙයාර් හදන කම්පැණිත් තියනව. නැත්තන් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කරන කාට හරි කියල පොඩි සොෆ්ට්වෙයාර් එකක් හදා ගනින්...
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    කාටහරි පුළුවන් ද මට එකක් නොමිලේ හදල දෙන්න

    ලොකු උදව්වක්

    ඇයි බන් නොමිලේ හදල දෙන්නේ? තරහ වෙන්න එපා බන් කීවට, ගහකින් හදල ගත්තත් එකට පොහොර දන්නා ඕනේ... තේරුනාද?:no::no:
     

    hasi_7hc

    Junior member
  • Apr 15, 2008
    102
    4
    18
    Maharagama
    කාටහරි පුළුවන් ද මට එකක් නොමිලේ හදල දෙන්න

    ලොකු උදව්වක්

    :confused::confused::shocked::shocked::eek::eek:
    මචන් software hadana nisa mama me kiyanne.. නොමිලේ software හදන එවුන් නෑ බන්. එහෙම එකෙක් හොයනවට වඩා ලේසියි උබ software හදන්න ඉගෙන ගෙන උබට කැමති විදිහට system එක ගහගන්නවා.