ටිශූ කල්චර් ප්‍රැක්ටිකල් ( හදිස්සියක් මචන්)

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    එකක් කරන්න ඕන බන්, ඒකට ඕන කෙමිකල්ස් මොනාද කියහන්කො..

    ටෙස්ට් රන් එකක් යන්නේ.. (කහ වල, *Turmeric)

    මට ටෙස්ට් එකට ඕන කෙමිකල්ස් අනම් මනන් දැනගන්න ඕන


    බම්ප් කරන් යමන්කො මචන්ලා
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    Uni eke da? Exam ekata da?

    නෑ මචන්. වෙන වැඩකට..

    මට දැනගන්න ඕන ඒකට ගන්න කෙමිකල්ස් මොනාද කියලා..

    කරන ප්‍රොසීඩියර් එකනම් අවුලක් නෑ කරගත්තෑකි..

    මාධ්‍යය හදන්නයි, අනිත් ඒවටයි ඕනි කෙමිකල්ස් මොනාද කියලයි, ඒවා ගන්න ප්‍රමාණයි කියන්න පුලුවන්ද?

    හෙට කඩෙන් ගන්න තියෙන ඒව තියෙනම් උදේම ගන්න ඕන මචන්. ඒකයි