ටීකාව සිංහලෙන් තියෙනවද

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල. මෙතනින් ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: TechnWeb and S_M_S

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,045
    1
    61,181
    113
    Mother Earth
    අටුවා ටීකා කියන්නෙ මොනාද බන් ? අටුවා කියන්නෙ මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ලියපු පොත් කියල අහල තියෙනවා. ටීකා,ටිප්පණි කියන්නෙ දෙකම එකද ? ටීකා කියන්නෙ අටුවාව විස්තර කරල ලියපු පොත් වලටනේ?
     
    • Like
    Reactions: S_M_S

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අටුවා ටීකා කියන්නෙ මොනාද බන් ? අටුවා කියන්නෙ මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ලියපු පොත් කියල අහල තියෙනවා. ටීකා,ටිප්පණි කියන්නෙ දෙකම එකද ? ටීකා කියන්නෙ අටුවාව විස්තර කරල ලියපු පොත් වලටනේ?

    තව චූර්ණිකා, සන්න, ගැටපද කියලත් තියෙනවා
     
    • Like
    Reactions: S_M_S

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඒ මොනවද

    අටුවා, ටීකා,, ටිප්පනී, චූර්ණිකා, සන්න, ගැටපද ආදී සමස්ත සාහිත්‍ය ක්‍රියාවලිය ම පෙළ(තිපිටක බුද්ධ වචනය) විග්‍රහ කිරීම ඉලක්ක කර ඇත. එහෙත් පසුව වෛද්‍ය ශාස්ත්‍රය ආදී වෙනත් විෂයයන් සඳහා ද සන්න, ගැටපද ලියවී ඇත.

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    atuwawa witharailu oke danata thiyenne
    බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල. මෙතනින් ගන්න පුලුවන්.
    ටීකාවෙ තියෙන පොත් ටික ඔක්කොම ගත්තහැකිද
     
    • Like
    Reactions: S_M_S