ත්‍රිපිටක ටීකා පොත් පෙලේ සිංහල පරිවර්තනේ තියෙනවද, තියෙනව නන් කොහෙන්ද ගන්ඩ පුලුහන්
අටුවා ටීකා කියන්නෙ මොනාද බන් ? අටුවා කියන්නෙ මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ලියපු පොත් කියල අහල තියෙනවා. ටීකා,ටිප්පණි කියන්නෙ දෙකම එකද ? ටීකා කියන්නෙ අටුවාව විස්තර කරල ලියපු පොත් වලටනේ?
ඒ මොනවදතව චූර්ණිකා, සන්න, ගැටපද කියලත් තියෙනවා
ඒ මොනවද
atuwawa witharailu oke danata thiyennetipitaka.lk eke balanna
ටීකාවෙ තියෙන පොත් ටික ඔක්කොම ගත්තහැකිදබෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල. මෙතනින් ගන්න පුලුවන්.
ow meke athiබෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල. මෙතනින්