ටීචම්මා අත් අඩංගුවට ගැනීමට නියෝග...

AnuradhaRa

Well-known member
  • එහෙම ඉද්දි, රෙන්නෙ එහෙම කොහොමද බන්? කූඩුව ඇතුලෙම රෙනවද? බත් කන්න දෙනවද? කූඩුවෙ ඇතුලෙ ඉදන්ද කන්නෙ? නැත්නම් පැය 24 හාමතේද? නිදාගන්නෙ කොහෙද? රීපුව උඩින්ම නිදාගන්න ඕනෙද?

    සිරාවට දන් නැති නිසා අහන්නෙ
    පොඩි කෑල්ලක් ඉතිං
    ඇතුලෙ තියෙනව පෝච්චියක්
    මං හිටපු දවසෙ කට්ටිය චූ කෙරුව විතරයි
    ගද ගහන්න ගත්තම පොලිසියෙ එකාලම කෑ ගහල කියනව වතුර එකක් ගහපං කියල

    මට කූඩුවෙ සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්න දුන්න
    අනිත් උං ඔක්කොම කූඩුවට දැම්මෙ කකුල් දෙකට මොකුත් නැතුව
    මට චාටර් වැඩ මොකුත් කිව්වෙ නෑ
    උසාවියට ගෙනියන දවසෙ මාංචුවත් දැම්මෙ නෑ
    අනිත් උන්ට දෙන්නට එක ගානෙ දාල තිබුණ
    පොලිස් වාහනේක ගියෙ

    එලිවෙනකං නින්දක් නෑ බං
    යකඩ කූරු අල්ලං එලිය බලාගෙන තමා වැඩි හරියක් හිටියෙ
    සිමෙන්ති වලින් පොඩි ගැට්ටක් හදල තිබුණ. ඒකෙ එකෙක්ට වැතිරිල හිටියැකි

    මම පාන්දර වගේ සෙරෙප්පු දෙක ඔලුව යටින් තියාගෙන ටිකක් හිටිය
    නින්ද ගියාද නැද්ද මංද

    රෑ වෙනකොට එකා එකා දානව. මං හිටපු දවසෙනං ලොකු තද බදයක් නෑ.
    කට්ටිය කතා කර කර හිටිය ඉතිං..
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස්
    බොරු හිල් හෙළ චන්ඩි, උන් දන්නෙ පලා යන්න විතරයි


    නැති බැරි සිරි ලන්කට් පොලිසිය @SLK_sri
    ------ Post added on May 10, 2025 at 11:11 AM

    heta anidda wesa banduwa wage horen awilla bail out aragena media show ekak dala yai, sinhalu ita passe heli liyai FB eke,
    keri moda sinhalunta kanna nethath me wage ewunta heli liyala bada purawa gannawa
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මාත් ඉතිං හිටියනෙ බං පැය 24 ක් පොලිස් කූඩුවෙ
    මට නං ඇප හම්බුණා :(

    රක්ෂිත බන්ධනාගාර ගත කරනව කියන්නෙ රිමාන්ඩ් කරනවට
    ඈ උඹත් කාගෙහරි ඇට තැලුවද :shocked:
     
    • Haha
    Reactions: AnuradhaRa

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)




    2019 Dinesh Nuwan Amarathunga

    Kalagedihena attack: Eight including math tutor granted bail​


    62187679_2404269936468831_1796761042424954880_n.jpg
    1564991364-Kalagedihena-attack--Eight-including-math-tutor-granted-bail-B.jpg
     
    • Love
    Reactions: Kumbhakarna22

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    පොඩි කෑල්ලක් ඉතිං
    ඇතුලෙ තියෙනව පෝච්චියක්
    මං හිටපු දවසෙ කට්ටිය චූ කෙරුව විතරයි
    ගද ගහන්න ගත්තම පොලිසියෙ එකාලම කෑ ගහල කියනව වතුර එකක් ගහපං කියල

    මට කූඩුවෙ සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්න දුන්න
    අනිත් උං ඔක්කොම කූඩුවට දැම්මෙ කකුල් දෙකට මොකුත් නැතුව
    මට චාටර් වැඩ මොකුත් කිව්වෙ නෑ
    උසාවියට ගෙනියන දවසෙ මාංචුවත් දැම්මෙ නෑ
    අනිත් උන්ට දෙන්නට එක ගානෙ දාල තිබුණ
    පොලිස් වාහනේක ගියෙ

    එලිවෙනකං නින්දක් නෑ බං
    යකඩ කූරු අල්ලං එලිය බලාගෙන තමා වැඩි හරියක් හිටියෙ
    සිමෙන්ති වලින් පොඩි ගැට්ටක් හදල තිබුණ. ඒකෙ එකෙක්ට වැතිරිල හිටියැකි

    මම පාන්දර වගේ සෙරෙප්පු දෙක ඔලුව යටින් තියාගෙන ටිකක් හිටිය
    නින්ද ගියාද නැද්ද මංද

    රෑ වෙනකොට එකා එකා දානව. මං හිටපු දවසෙනං ලොකු තද බදයක් නෑ.
    කට්ටිය කතා කර කර හිටිය ඉතිං..
    එතකොට ඒ පෝච්චියට හැමෝම ඉස්සරහ බෙට්ට බාලා හෝදන්නෙත් නැතුව ඇට්ටැම්බෙන් ඉන්නද තියෙන්නෙ?
     
    • Haha
    Reactions: AnuradhaRa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොලිසිය හෙළිකරගෙන ඇත්තේ මෙම පහරදීම සිදුව ඇත්තේ තරුණයාගේ සහෝදරිය විසින් යවන ලද වට්ස්ඇප් පණිවිඩයක් සම්බන්ධයෙන් ඇති වූ මත භේදයක් මත බවයි.

    එම තරුණයා අදාළ ගුරුවරිය යටතේ සේවයකල අයෙකු යයිද හෙලි කරගෙන ඇත.

    gu case oi mewa, habai වෘෂණ කෝෂ thuwala wenna gahanna tharan me huththita asahanaya wedi welada
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    ඇටත් එක්ක සෙල්ලම් කරන්න ගියොත් ගෑනුන්ට කෙළවෙනවායි කියලා ටීචම්මා දන්නේ නැද්ද තාම .. ඒ පාඩම උගන්වන කාලේ කොල්ලෙක් එක්ක කොටු පනින්න ඇති.. 🤭
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    918
    495
    63
    Asadaranayen salli hamba karoth unta sanaseeme inna ba.. kohewath yana leda godak unta path wenawa, leda godak ekka sambanda kam athi karagannawa.... nathan manasa awul karagena un gihin leda godak athi karagannawa... penawane ogollo me publish karala thiyena dewa.. cctv footage ekai(ekatath aralshakayo set ekak innawa) me teacher ge case ekai...(teacheruth arakshakayo aragena athal ekak dunna)
     
    • Like
    Reactions: itguy77

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    sira seen ekak ban

    සෑහෙන්න හානියක් වෙනවා උගන්නන එකට මේකෙන් එහෙනම් තමන්ගේ තත්වේ ගැන හිතලා හැසිරෙන්න කියන්නේ ඕක තමයි දැන් තිබ්බ රෙස්පෙක්ට් එක අඩු වෙන වෙන්නේ ෆෑන්ස් ලාගෙන්. :dull:
     
    • Sad
    Reactions: craabeysinghe

    Similar threads