ඔබ : ටීචර් !!!
ටීචර් : ඔව් ??
ඔබ :මම ටීචර් ගෙන් ප්රශ්නයක් අහන්නද?
ටීචර් : ඔව් , අහන්න !!!
ඔබ : මම කොහෙත්ම, යන්තම්වත් නොකරපු දෙකට කවමදාක් වත් ඔබතුමිය මට දඬුවම් කරන්නේ නෑ නේද?
ටීචර් : අනේ නෑ , මම කවදාවත් එහෙම දඬුවම් කරන්නේ නෑ පුතා.
.ටීචර් : ඔව් ??
ඔබ :මම ටීචර් ගෙන් ප්රශ්නයක් අහන්නද?
ටීචර් : ඔව් , අහන්න !!!
ඔබ : මම කොහෙත්ම, යන්තම්වත් නොකරපු දෙකට කවමදාක් වත් ඔබතුමිය මට දඬුවම් කරන්නේ නෑ නේද?
ටීචර් : අනේ නෑ , මම කවදාවත් එහෙම දඬුවම් කරන්නේ නෑ පුතා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඔබ : ටීචර් ඊයේ දුන්න Home Work ටික මම කලේ නෑ 

හොඳ නම් රෙප්
Last edited: