ටීචර් සහ ඔබ (Funny)

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    ඔබ : ටීචර් !!!

    ටීචර් : ඔව් ??

    ඔබ :මම ටීචර් ගෙන් ප්‍රශ්නයක් අහන්නද?

    ටීචර් : ඔව් , අහන්න !!!

    ඔබ : මම කොහෙත්ම, යන්තම්වත් නොකරපු දෙකට කවමදාක් වත් ඔබතුමිය මට දඬුවම් කරන්නේ නෑ නේද?

    ටීචර් : අනේ නෑ , මම කවදාවත් එහෙම දඬුවම් කරන්නේ නෑ පුතා.

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ඔබ : ටීචර් ඊයේ දුන්න Home Work ටික මම කලේ නෑ :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:





    හොඳ නම් රෙප්

     
    Last edited: