ටීච or නර්ස් කෙනෙක් හොයනවා බදින

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    නර්ස් ටීච අහසයි පොලවයි වගේනෙ ඕයි..

    නර්ස් ගෙදර ඇත්තෙම නෑ
    ටීච ගෙදරමයි
    හරිනෙ බම්...නර්ස්ව බැන්දම කොර නැතුව ගෙදරටම ගෙනතෑකි,ටීචර්ව බැන්දම කොර නැතුව වටේ ගියෑකි..සිම්පල් නේ... :lol: :lol:
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Pre School Teachers la nam innawa , umba kaala gola wage nam kamathi wena ekak na, salli thibbata, umbe photo ekai tp numbers lankawe koheda inne okkoma wisthara one amma tatta monada karanne ewa okkoma agama,
     

    imperial444

    Active member
  • Jan 7, 2020
    189
    164
    43
    Colombo
    www.imperialyalasafari.com
    Pre School Teachers la nam innawa , umba kaala gola wage nam kamathi wena ekak na, salli thibbata, umbe photo ekai tp numbers lankawe koheda inne okkoma wisthara one amma tatta monada karanne ewa okkoma agama,
    Mata nameii hode kolla aulak na lassanaii

    mata msg ekak danna
    ඉන්නවද ?
    ------ Post added on May 19, 2021 at 10:53 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඔය දෙන්නගෙම සාරිය හරි ගවුම හරි උස්සලා පෑන්ටිය බලන්න ඇත්නම් 😚

    හම්මේ.... අර වැලක් තිබ්බ නේද නර්සියෙක්ට අරිනවා ජන්ගිය පාත් කරලා ඩොකෙක්... 😜
    තමුසෙට මානසික ලෙඩක් තියෙන්නේ ගිහින් බෙහෙත් ගණින් 🤪🤪
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,010
    14,389
    113
    වැලිවේරිය
    123983862_10223220622125964_9096453602404670107_n.jpg
     

    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    ඉතාලයෙ වීදෙසගත සිටුන අවුරුදු 30 කොල්ලෙක්ට ටීච කෙනෙක් හරි නර්ස් කෙනෙක් සෙට් කරන්න පුලුවන් නම් කියන්න
    ප්රොන්තො මං ඉතාලියේ තනි උනා
    කෝමෝ මං ඉතාලියේ තනි උනා
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    උඹේ සමාජ වටපිටාව, සමාජශිලී බව
    මත මේක තීරණේ කරන්න වෙන්නෙ. මොන මඟුල කරන්නත්. ඇන්ටිලා ගැවසෙන තැන් මොනවද උඹට හේතුවක් හදාගෙන හරි රින්ග්න්න්න් පුළුවන් ? මේවා එක්ක උඹටම ස්ට්‍රැටජි එකක් හදාගන්න වෙනෝ...

    උදා: සෝශල් ෆන් ගන්න කැමති උන් යන්නෙ ක්ලබ්, පාර්ක්.. හැබැයි ප්‍රශ්න තියෙන් උන් යනව හොස්පිටල්, හැබැයි ටිකක් පොශ් එව්ව...
    තව පන්සල්, පල්ලි ගිහිල්ල දුක කියන උනුත් ඉන්නව.

    පොඩි අයිඩියා එකක්..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    මොනවා උනත් නර්ස්ලා එපා
    ටීචර් කෙනෙක් බදින්න
    දැන්ප වර්ජනය කරාට වර්ජන නැති කලෙත් කොහොමත් උගන්නනේ නෑ
    ඉස්කෝලේ ගිහින් නිකන් පොත කියවල එන්න විතරයි තියෙන්නේ

    අනික දැන් වැටුප් වැඩිවීම ලැබුනොත් උප දිසාපති ලෙවල් එකට කිට්ටුව යනවා
    අනික මැරෙනකම්ම පැන්සන් එකට අපි සල්ලි හොයල දෙනවා
    හැබැයි ළමයින්ට තමන්ගේ ඉගෙනගන්න බැරිවෙනවා මොකද අයිස් පාර නිසා
    එත් ඉතින් මේ ආත්මේ හරි සැපට ඉන්න පුළුවන්
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    යාළුවගේ පොටෝ එකක් දාපන් අධ්‍යාපන සුදුසුකම් එක්ක.. කදිරා වගේ එකෙක් නං නො චාන්ස් හැබැයි :lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,803
    21,132
    113
    adala nene
    නර්ස් කෙනෙක් හොදයි වගේ
    එයාට කියලා ඩොක්ට කෙනෙක්ට පෙන්නලා බේත් ටිකක් ගනින් යාලුවටයි උබටයි දෙන්නටම
    ඕව එලකිරි දානවද යකෝ :rofl: :baffled: :dull:
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    අධයාපන දෙපාර්තමේන්තුවටයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටයි යාළුවගේ photo එකක් දාලා දැන්වීම් පත්‍රයක් යවපන්