Bump
කොට නිහාල් ඔයා![]()
sapa denawanam ganilla
උබ කියලා තියන දේ සහතික ඇත්ත මචං.. මේ dirty මාර්කටින් tricks අපි ඉගෙන ගත්තේ 2010 වගේ.. ඒවා අත්දැකීමෙන් මිසක් ලොකු ලොකු degree කරලා නෙවේ.. හරිම අසෝබනයි මේ තරම් පහත තත්වෙට මිනිස්සු වැටෙනවා දකින්න.
අම්මපා මම නම් තවම ලංකාවේ කිසිම TV Channel එකක් බලලා නෑ තවම news වලට ඇරෙන්න 2006 ඉදන් බලන්නෙත් නෑ උන්ට views එන්න. වැඩකට ඇති ඒවා නෙවේ නේ යන්නේ..
6+
කවුරු හරි හිතනව නං, කියනව නං කුප්‍රසිද්ධිය යහපත් කියලා, යූ ටියුබ් එකේ තොල දානව බලන්න කරපු වීව්ස් නිසා තමන් ගේ ගීතය ඉතාම හොද එකක් කියලා, උන්ට කියන්න තියෙන්නේ.......
හුඹහක් සමග සසගයෙහි යෙදියව් මිත්‍රවරුනි ප්‍රසිද්ධියේ, ඒක ඔයිට වඩා නම්බුයි!!!!!!
bump
lankawe music video wala welak wage enna wadi kalayak yanne na
Onna dunnaaaa.. 11++++ gaane


