ටීම් ඒකක් බැහැලා උබලට දෙන ආතල් දිහා බැලුවම. කට්ටියව මාලි පස්සේ දුවවනවා. සාරි පස්සේ දුවවනවා. බෑන්ඩ් පස්සේ දුවවනවා. තව ටික දවසකින් උබලව පුවක් කඩන්න නෙලුම් කුළුනේ නග්ගනවා. උඩට නැගලා කතිරෙ ගහලා ඒන්න තියෙන්නේ :lol: